සොබාදහමත් දිනෙන් දින අලූත් වෙමින් වසන්තශ්රීයෙන් හැඩ ගැන්වෙන බක් මාසයේ එළඹෙන සිංහල, දමිළ අලූත් අවුරුද්ද ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සැමට තම ජීවිත අලූත් කරගැනීමටත්, ඒ හරහා සමාජය නව මං ගැන්වීමටත් ලැබෙන කදිම අවස්ථාවක් බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
අග්රාමාත්යවරයා සිය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභාශිංශන පණිවුඩයක් නිකුත් කරමින් මෙසේ පවසා සිටියේය.
නිවේදනයේ මෙසේ ද සඳහන් කර ඇත