27 April 2024
#දේශීය

ජාතික අපේක්ෂා සම්පූර්ණ කර ගැනීමට මේ අලුත් අවුරුද්දේ එක්සත්ව පෙළ ගැසෙමු – ජනපති

අප විසින් මෙතෙක් ලබා ඇති ජයග්‍රහණයන්හි ඵල භුක්ති විඳිමින් ජාතික අපේක්ෂා සම්පූර්ණ කර ගැනීමට මේ අලුත් අවුරුද්දේ එක්සත්ව අධිෂ්ඨානයෙන් යුතුව පෙළ ගැසිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් කර තිබේ. එම නිවේදනය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

IMG 0001 1

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *