• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථිකය හදන්න ජනාධිපති ලේකම් රාජ්‍ය සේවක වැටුප් පරිත්‍යාගයක් ඉල්ලයි

6 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රාජ්‍ය අයවැය හිගය හමුවේ ජනතාව පීඩාවට පත්නොවීමට රාජ්‍ය සේවකයින් ගේ මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර ඉල්ලා ඇත.

ඒ වෙනුවෙන් මැයි මාසය සඳහා හිමි සිය මාසික වැටුප වැන්දඹු සහ අනත්දරු දායකත්වය සඳහා යොදවන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි.ජයසුන්දර විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන මුල්‍ය නිලධාරිවරයා වෙත දැනුම් දී තිබේ.

මේ බව සඳහන් කරමින් ජනාධිපති ලේකම් P. B. ජයසුන්දර ලිපියක් වෙත ප්‍රසිද්ධ කර ඇති අතර 

 රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සඳහා මාසිකව රුපියල් බිලියන 100කට ආසන්න ප්‍රමාණයක් මුදලක් රජයට අවශ්‍ය වන බවත් සඳහන් කර ඇත.

ඒ අනුව රජයේ සේවකයින් එක් මසක වැටුප නොගෙන එම මුදල වැන්දඹු අනත්දරු ගෙවීම සඳහා යොදවන ලෙස මහ භාණ්ඩාගාරය උපදෙස් දුනහොත් හා රාජ්‍ය සංස්ථා, මණ්ඩල, මහ බැංකුව, බැංකු හා රක්ෂණ වැනි රාජ්‍ය ආයතන රජය බදු නොවන ආදායම් ලෙස ඔවුන්ගේ වැටුප ප්‍රධානය කළහොත් මැයි මාසයේ වියදම අඩුවී අදායම වැඩිවී රටේ දැඩි පීඩනයකට ලක්වී ඇති ණය කළමනාකරණය කර ගැනීම පහසුවක් වනු ඇති බව” ජනාධිපති ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

ජනාධිපති ලේකම් ප්‍රසිද්ධ  කළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

pb letter1

pb letter4

pb letter2

pb letter3

 

Post Views: 3
Previous Post

කොවිඩ් නිසා වැටුණු ආර්ථිකය හදන්න ජනාධිපති නව සැලසුම් දියත් කරයි

Next Post

දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රියාවලිය කඩිනම් කිරීමට උපදෙස්

editor

editor

Next Post

දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රියාවලිය කඩිනම් කිරීමට උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved