ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව අවසරලත් සුරාසැල් විවෘත කිරීම සම්බන්ධව සුරා බදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
ඊට අනුව අවසර ලත් සුරා සැල් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ව නියමිත කාල සීමාව තුළ විවෘතව තැබෙන අතර යළි ඇඳිරි නීතිය පැනවීමත් සමග පැසීමට නියමිත ව ඇත.
සුරා බදු දෙපාර්තමේන්තුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.