27 April 2024
#දේශීය

පාසල් විවෘත කිරීම කල් යන ලකුණු

එළඹෙන මැයි 11 වැනි දින රටපුරා පාසල් විවෘත කිරීම ගැන නිශ්චිත තීරණයකට එළඹිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට  සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ අනුමැතිය යටතේ පමණක් පාසල් විවෘත කිරීමට  තීරණය කර ඇත.

මේ අතර රටපුරා ඇදිරි නීති ලිහිල් කිරීමෙන් පසු පවත්වාගෙන යා යුතු තත්ත්වයන් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ නිකුත් කර ඇති චක්‍රලේඛයේ දැක්වෙන්නේ පාසල් සහ විශ්වවිද්‍යාලය ආරම්භ කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *