• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමරිකාවේ මර උගුල ගෝඨාභයයි – ඇමැති පාඨලි කියයි

3 November 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඇමරිකාව සමගින් ගිවිසුම්වලට එළඹ රට ඇමරිකාවේ මර උගුලක් බවට පත් කර ඇතැයි රාජපක්ෂ පාර්ශවය විසින් සඳහන් කළද, එය එසේ නොවන බවත්, ඇමරිකාව සම්බන්ධ කිසිදු ගිවිසුමකට ගෝඨාභය රාජපක්ෂ මහතා හට කිසිවක් කළ නොහැකි බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොලොන්නාව ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ”අපි ගිවිසුම් තුනක් ඇමරිකාව සමග අත්සන් කර තිබෙනවලූ, ඇමරිකන් මර උගුලක් ඇති කරලා තියනවා කියලා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස සඳහන් කරනවා. අපි ඇමරිකාව සමග එවැනි ගිවිසුමක් අත්සන් කර ඇත්නම්, ඇමරිකාවේ පුරවැසියන් වන මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදර බැසිල් රාජපක්ෂ, ඇමරිකාවේ පුරවැසි ඩඞ්ලි රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ගේ නාමයෙන් ගිවිසුම අහෝසි කරනවා යැයි සඳහන් කරන්න කියා මම මහින්ද රාජපක්ෂට අභියෝග කරනවා. ඔහුට එසේ කරන්න හැකියාවක් නැහැ. එම්.සි.සී ගිවිසුම කියන්නේ ඩොලර් මිලියන 480 ක් අපට නොමිලේ ලැබෙනවා. එය ලැබෙන්නේ මේ රටේ බස්රථ සේවය විධිමත් කරන්න. නිවසේ තිබෙන පරිගනකයෙන් මේ රටේ සියලූ බස්රථ, දුම්රිය ඌබර් සේවය මෙන් විධිමත් කරන වැඩපිළිවලක් එමගින් ක‍්‍රියාත්මක වෙන්නේ ඇමරිකාව නෙමෙයි. එක රටකටවත් අපි යට වෙන්නේ නැහැ. ඇමරිකාවේ මරඋගුල එය නෙමෙයි. ඇමරිකාවේ මර උගුල නන්දසේන ගෝඨාභය රාජපක්ෂ.

මහින්ද රාජපක්ෂ මහත්තයා සඳහන් කරනවා එක බිම් අඟලක් විදේශිකයින්ට දෙන්නේ නැහැ කියා. ශ‍්‍රී ලංකාවේ යුද හමුදාවේ මුලස්ථානයේ අක්කර 10 ක් අත යටින් දුන්නේ විදේශිකයින්ට ලබා දුන්නා. ඊට යාබද ඉඩම ඉන්දියාවට ලබා දුන්නා. කොම්පඥ්ඤවීදියේ අක්කර 8ක් නොමිලේ විදේශ රටවලට දුන්නා. වරාය නගරයේ අක්කර පනහක් සින්නක්කරව ලියලා දෙන්න ගිවිසුම ගැහුවා. දැන් අපි ඒ අක්කර දහසම නාගරික සංවර්ධන අධිකාරිය යටතට අරගෙන තිබෙනවා. එක බිම් අඟලක් විදේශිකයින්ට නොදී, මේ රටේ පවුල් පනස් පන් ලක්ෂයකටම ඒ ඉඩම උරුම කර දුන්නා. රාජපක්ෂලා සේ හොර රහසේ ඉඩම් විකුණා. ඒ මුදලින් තමන්ගේ දරු පවුල් ගොඩනගන්න, පිටරට ඉඩම් ගන්න, මේ ආණ්ඩුව වැඩකරලා නැහැ. රාජපක්ෂලා විසින් හමුදා මුලස්ථානයේ ඉඩම විකුණා තංගල්ලේ බේ හෝටලය ගත්තා. හමුදා මුලස්ථානය හදන කොට ඒ මුදල් ගසා කා බැසිල් මහත්තයා මල්වානේ ඉඩම ගත්තා. බැසිල් මහත්තයා මාතර බ‍්‍රවුන්ස් හිල් එක ගත්තා. ගෝඨාභය මහත්තයාගේ ලොස් ඇන්ජලිස් වලව්වත් අරගෙන තිබෙන්නේ නාවික හමුදාවේන් ගසා කෑ මුදල් වලින් කියලා දැන් ඔප්පුවෙලා තිබෙනවා. නමුත් ඔවුන් අද රණවිරුවන් ගැන කතා කරන්නේ.

ලබන 16 වනදා සජිත් පේ‍්‍රමදාස මහතා ජයග‍්‍රහණය ලබාගත් පසු ආණ්ඩුවේ දුර්වලතාවයන් මගහරවා ගන්න අලූත් පාරක් හැදෙනවා. ලබන මාර්තු මාසේ පාර්ලිමේන්තුව විසුරවා, අපි නව ආණ්ඩුවක් පිහිටවනවා. පලාත් සභා මැතිවරණ ක‍්‍රමය වෙනස් කර පලාත් සභාමැතිවරණය පවත්වනවා. ඒ තුළින් 2025 වන තුරු මැතිවරණ නොමැතිව රට ඉදිරියට ගෙන යා හැකි තනි ආණ්ඩුවක් හදනවා”යැයි පැවසීය.

 

Post Views: 2
Previous Post

රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාව හිමි කර ගනි

Next Post

මගේ පාලනයක් යටතේ අන්තවාදයට ඉඩක් නැහැ : ගෝඨාභය රාජපක්ෂ කියයි…

editor

editor

Next Post

මගේ පාලනයක් යටතේ අන්තවාදයට ඉඩක් නැහැ : ගෝඨාභය රාජපක්ෂ කියයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025

Recent News

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved