27 April 2024
#ක්‍රීඩා

රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාව හිමි කර ගනි

ජපානයේ යොකොහමා ක්‍රීඩාංගණයේදී පැවැති රග්බි ලෝක කුසලාන අවසන් මහ තරගයේදී එංගලන්තය පරදා දකුණු අප්‍රිකානුවෝ තුන්වැනි වරටත් වෙබ් එළිස් කුසලාන දිනා ගැනීමට හැකි විය. ඒ ලකුණු 32 – 12 ක් ලෙසිනි.

දකුණු අප්‍රිකාව දඬුවම් පහර 6 කින් සහ ගෝල දිනුම් 2 කින් ලකුණු ලබාගත්තේය. එංගලන්ත කණ්ඩායම දඬුවම් පහර 4 කින් ලකුණු ලබාගත්තේය.

පළමු අර්ධය නිමා වනවිට දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 12 – 06 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *