• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ඇමැතිකමක් දුන්නොත් ගන්නවා නොදුන්නොත් තරහා යනවා – එස්.එම්.මරික්කාර්

31 December 2018
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තවත් නියෝජ්‍ය අමාත්‍යධූර 13 ක් ඉතිරිව ඇති බවත්, එය ලබා ගැනීම සදහා පක්ෂය ඇතුලේ මන්ත්‍රීවරුන් අතර සටනක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ, රුපියල් ලක්ෂ 41 ක ප්‍රතිපාදනයෙන් කාපට් අතුරා සංවර්ධනය කරන ලද මුල්ලේරියාව, හිඹුටාන පටුමග ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කර සිටියේය“ තව නියෝජ්‍ය ඇමතිධූර 13 ක් දෙන්න පුළුවන් කමක් තියෙනවා.ඒකට අපේ පක්ෂය ඇතුලේ ලොකු සටනක් තියෙනවා. ඒ නිසා එක එක්කෙනාගේ කටින් එක එක ඒවා ප්‍රකාශ වෙනවා. ඒවා ප්‍රකාශ වුනාම රත්තරන්ලා, රාජපක්ෂලා, ගම්මන්පිලලා පොඩි චූන් එකක් එනවා ඔවුන්ට කළ කිරීමක් බෙදීමක් තියෙනවා කියලා. ඒකේ අර්ථය නියෝජ්‍ය ඇමතිකමක් ලැබුනේ නෑ කියලා විපක්ෂයට යනවා කියන එක නෙමෙයි.මං බස්නාහිර පළාත් සභාවේ පළාතෙන්ම පළවෙනියා, මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ නවකයෝ අතර පළවෙනියා. මැතිවරණ 03 ම ආසනය ජයග්‍රහණය කරලා දුන්නා. මගේ තමයි එකම එක නගර සභාව මුළු ලංකාවෙන්ම කොට්ඨාශ 11 න් 11 ම එක්සත් ජාතික පක්ෂය දිනපු.ඒ අතින් බලනකොට නියෝජ්‍ය ඇමතිකමකට ඉහලින්ම මං ඉන්නවා.එහෙම තිබියදී නියෝජ්‍ය ඇමතිකමක් ලැබුනේ නෑ කියලා මං වැඩ කරන එක අත අරින්නේ නෑ. එක්සත් ජාතික පක්ෂය අත අරින්නෙත් නෑ. දේශපාලනය කරන්නේ බලය ගන්න.බලය ගන්නවා කියන්නේ ඇමතිකමක් ගන්න ඕනේ.පහුගිය අවුරුදු 03 හමාරක කාලයේ මිලියන 16000 ක වැඩ කලේ ඇමතිකමක් නැතිවයි. මං කියන්නේ ඇමතිකමක් ලැබුනොත් ගන්නවා,නොලැබුනොත් තරහා යයි. ඒත් පක්ෂය දාලා යන්නේ නැහැ.

Post Views: 0
Previous Post

අද දේශපාලඥයෝ ප්‍රාථමික ගැටළු මිස ජනතාවගේ දැවෙන ගැටළු ගැන කතා කරන්නේ නැහැ – ඇමැති රවි කියයි

Next Post

නව වසරේ පළමු කැබිනට් රැස්වීම හෙට

editor

editor

Next Post

නව වසරේ පළමු කැබිනට් රැස්වීම හෙට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved