• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇල්පිටියේ ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම අදයි

11 October 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (11දා) දින පෙරවරු 07 ට ආරම්භ විය. සභිකයන් 28 දෙනෙකු තෝරාපත් කරගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණය සඳහා ඡන්දදායකයන් 53,384 සුදුසුකම් ලබා තිබේ.

කොට්ඨාස මට්ටමින් සභිකයන් 17 දෙනෙකු තෝරාපත් කරගන්නා අතර, අතිරේක ලැයිස්තුවෙන් සභිකයන් 11 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතය.

එක්සත් ජාතික පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඡන්ද සඳහා තරග කරයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම පසුගිය 27 වැනිදා හා මේ මස 04 වැනිදා පැවැත්විණි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා බලසීමව තුළ හා ගාල්ල දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාලයට අද දිනයේදී විශේෂ පොලිස් ආරක්‍ෂාවක්ද ලබාදී ඇත.

ඡන්ද කොට්ටඨාශ 17 හි පිහිටි ඡන්ද මධ්‍යස්ථානවලදී ගණනය කිරීම සිදු කෙරේ. රාත්‍රී 7.00 පමණ වනවිට ඡන්ද ගණන් කිරීම අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීම ඇල්පිටිය වෘත්තීය පුහුණු ආයතන ගොඩනැගිල්ලේ සිදු කරන බවත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10ට පමණ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Post Views: 3
Previous Post

ශ්‍රී මුඛය කිව්වාට සොරි…. ෆොන්සේකාට ආරක්ෂක ඇමැතිකම – සජිත් කියයි

Next Post

චංකානෙයි සහ කරෙයිනගර් නිවාස ව්‍යාපෘති ප්‍රතිලාභී අයිතියට

editor

editor

Next Post

චංකානෙයි සහ කරෙයිනගර් නිවාස ව්‍යාපෘති ප්‍රතිලාභී අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනතුරට පත් ඉරාන නෞකාවේ 180ක් සිටි බවට අනාවරණයක්

අනතුරට පත් ඉරාන නෞකාවේ 180ක් සිටි බවට අනාවරණයක්

4 March 2026
ඇමෙරිකා – ඉරාන යුද්ධය මැද AI මඟින් සකස් කළ අසත්‍ය තොරතුරු පැතිරවීමේ නව රැල්ලක්

ඇමෙරිකා – ඉරාන යුද්ධය මැද AI මඟින් සකස් කළ අසත්‍ය තොරතුරු පැතිරවීමේ නව රැල්ලක්

4 March 2026
බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ළඟ තබාගත් පුද්ගලයන් දෙදෙනෙකු  රොටුඹ සහ ඌරුබොක්කේදී අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ළඟ තබාගත් පුද්ගලයන් දෙදෙනෙකු රොටුඹ සහ ඌරුබොක්කේදී අත්අඩංගුවට

4 March 2026
ඉරානය පත් කරන ඕනෑම නායකයෙක් අපේ ඉලක්කයක් -ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය

ඉරානය පත් කරන ඕනෑම නායකයෙක් අපේ ඉලක්කයක් -ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙරට රැඳී සිටින විදේශිකයන්ට  අවශ්‍ය සහන සැලසීමට දිවා රාත්‍රී වැඩපිළිවෙළක් -රුවන් රණසිංහ

මෙරට රැඳී සිටින විදේශිකයන්ට අවශ්‍ය සහන සැලසීමට දිවා රාත්‍රී වැඩපිළිවෙළක් -රුවන් රණසිංහ

4 March 2026
ඇමරිකානු ආ කැපේලා සම්මාන  උළෙල ශ්‍රී ලාංකේය කලාකරුවෙකු  ජය ගනී

ඇමරිකානු ආ කැපේලා සම්මාන උළෙල ශ්‍රී ලාංකේය කලාකරුවෙකු ජය ගනී

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved