• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ඉස්සන් ආනයනයට කොන්දේසි -අමාත්‍ය පී. හැරිසන්

1 October 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරියේදී ඉස්සන් ආනයනය කිරීමේදී මෙරට ඉස්සන් අස්වැන්න පිළිබඳව ද සොයා බලා ආනයනයට කටයුතු කල යුතු බව කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවුසවේ ඉස්සන් වගා කිරීමේ සංගමය සමඟ පැවති සාකච්ඡාවේදීය.

ඇතැම් ව්‍යාපාරිකයන් විසින් දේශීය ඉස්සන් අස්වැන්නද නොතකමින් ඉස්සන් ආනයනය කිරීමෙන් දේශීය ඉස්සන් වගාකරුවන් අපහසුතාවයට පත්ව ඇති බව අමාත්‍යවරයා මෙහිදී කීය. ඒ අනුව ඉස්සන් ආනයනය කිරීමේදී සැළකිලිමත් විය යුතු බවත් ඒ වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මේ වෙනුවෙන් තීරණයකට එලබීම සඳහා කමිටුවක්ද පත් කෙරිණි.

එලෙසම මන්නාරම් දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්ත “ වැනමී ” ඉස්සන් ප්‍රභේදය වගා කිරීම මඟින් අක්කරයක ඉස්සන් කොටුවකින් ටොන් 16ක ප්‍රමාණයක අස්වැන්නක් ලැබෙන බවත් එම ඉස්සන් අපනයනය මඟින් ඉතා හොඳ ලාභයක්ද උපයාගත හැකි බව ඉස්සන් වගාකරුවන් මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කය තුළ හඳුනාගත් ගොවිපළ 13ක “ වැනමී ” ඉස්සන් ආදර්ශන පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතුද සකසන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මේ වන විට ලංකාව පුරා ඉස්සන් අභිජනන මධ්‍යස්ථානය 45ක් පවත්වාගෙන යන බවත් ඉස්සන් වගාවේදී පවතින වෛරස් රෝගී තතත්වයන් නිවාරණය උදෙසා ඉදිරියේදී විද්‍යාගාර පහසුකම්ද ලබා දීමට තම අමාත්‍යාංශය මැදිහත්ව කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය. මේ වන විට ඉස්සන් මව් සතුන් ආනයනයේදී පවතින බද්ද අවම කිරීමට සහන සළසා දෙන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ මහතා, ජලජීවි සංවර්ධන අධිකාරියේ සභාපති එන්.පී. මදවන් ආරච්චි මහතා සහ ඉස්සන් වගාකරුවන්ගේ සංගමයේ නිලදාරීන් කිහිපදෙනෙකුද සහභාගි විය.

Post Views: 7
Previous Post

පුජිතට ඇප නියම කරයි

Next Post

රටේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම දෙයක් කරන බව බැසිල් කියයි

editor

editor

Next Post

රටේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම දෙයක් කරන බව බැසිල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved