• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එජාපයට කොරෝනා වෛරසය වැලදී ඇති බව මන්ත්‍රී ප්‍රේමලාල් කියයි

30 January 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අද වන විට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ස`දහා පවතින ගැටුම කොරෝනා වෛරසය වැලදී ඇති රෝගියෙක් මෙන් මෙන් ස්ථිර ප‍්‍රතිකර්මයක් නැති ගැටළුවක් බවට පත්වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවුසවේ ඊයේ (29) ඇහැලියගොඩ ශ්‍රී මදාර සිංහරාම විහාරස්ථානයේ පැවති ජනහමුවක් අමතමිනි.

අද වන විට එක්සත් ජාතික පක්ෂයේ එක්සත් යන වචනය හුදෙක්ම සිරිකොත පක්ෂ මුලස්ථානයේ නාම පුවරුවට පමනක් සීමාවී ඇති බවද මේ වන විට එක්සත් යන වචනය වෙනුවට බිදුන යන නම ආදේශවී බිදුන ජාතික පක්ෂය බවට මාරු විය යුතු බවද මන්ත්‍රීවරයා ප‍්‍රකාශ කර සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප‍්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව තුලත් ඉන් පිටතත් ක්‍රියාත්මක වන සමාජ මාධ්‍යජාල මෙම රෝගය සම්බන්ධයෙන් පලකරන මාධ්‍ය දැන්වීම් හුදෙක් ආර්ථිකමය ලාභ ඉපයීමේ පදනමින් බැහැරට ගොස් මෙය ජාතික යුතුකමක් වගකීමක් ලෙස සලකා සෑම විටම සත්‍ය නිවැරදි පුවත් පමණක් වාර්ථා කර මෙම අපදා තත්වය ඉක්මනින් අවසන් කිරීමට සහ සමාජය තුල අනිසි බියක් ඇති නොවන ආකාරයට වගකීමක් ඇතිව කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

දිලිනි සමන්මලි 

Post Views: 9
Previous Post

“සුනාමි” චිත්‍රපටය අපහාස ප්‍රචාරවලට වාරණ නියෝගයක්

Next Post

කොරෝනා වෛරස් රෝගින් 7815 දක්වා ඉහළට

editor

editor

Next Post

කොරෝනා වෛරස් රෝගින් 7815 දක්වා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අප්‍රේල් මාසය සඳහා ඇණවුම් කළ  ඉන්ධන තොග තහවුරුයි

අප්‍රේල් මාසය සඳහා ඇණවුම් කළ ඉන්ධන තොග තහවුරුයි

20 March 2026
ඔබගේ iPhone ජංගම දුරකථනය  වහාම යාවත්කාලීන කරන්න ඇපල් සමාගමෙන් ලොව පුරා  පරිශීලකයන්ට හදිසි අනතුරු ඇඟවීමක්

ඔබගේ iPhone ජංගම දුරකථනය වහාම යාවත්කාලීන කරන්න ඇපල් සමාගමෙන් ලොව පුරා පරිශීලකයන්ට හදිසි අනතුරු ඇඟවීමක්

20 March 2026
ඉරාන තෙල් සම්බාධක  ඉවත් කිරීමට ඇමෙරිකාවෙන්  හදිසි තීරණයක්

ඉරාන තෙල් සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකාවෙන් හදිසි තීරණයක්

20 March 2026
විරෝධතාවලට සම්බන්ධ වූ යොවුන් මල්ලවපොර  ක්‍රීඩකයෙකු ඇතුළු තිදෙනෙකු  ඉරානය විසින් එල්ලා මරයි

විරෝධතාවලට සම්බන්ධ වූ යොවුන් මල්ලවපොර ක්‍රීඩකයෙකු ඇතුළු තිදෙනෙකු ඉරානය විසින් එල්ලා මරයි

20 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍යය  අතර පාරිසරික සහයෝගීතාව  ශක්තිමත් කිරීමට පියවර

ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍යය අතර පාරිසරික සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර

20 March 2026
ටික්ටොක් ආයෝජන වංචාවකින් තරුණියක ඝාතනය කළ 55 හැවිරිදි පුද්ගලයාට වසර 40ක සිරදඬුවමක්

ටික්ටොක් ආයෝජන වංචාවකින් තරුණියක ඝාතනය කළ 55 හැවිරිදි පුද්ගලයාට වසර 40ක සිරදඬුවමක්

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved