• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එජාපය කලබලයි… ගේම් අවුල් වෙයි.. මෛත්‍රි තීරණ ගනි

10 November 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට තීරණය කර ඇති බව වාර්තා වේ.අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂව පත් කිරීම පසු ඇති වු තත්ත්වය ගැන පාඨලි සහ රාජිත විසින් මහින්ද දේශප්‍රියව රහසිතගතව හමුවු බව වාර්තා වේ.

එහිදී සාකච්ඡා කර ඇත්තේ මෙවැනි ආකාරයට හදිසියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් එහි නිතිමය තත්ත්වය සම්බන්ධයෙන් විමසීමක් කල යුතු බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අභ්‍යන්තර තොරුතුරු සපයන්නෙකු අප වෙත කියා සිටියේ එජාපය මේ අවස්ථාවේදී අධිකරණය වෙත යාම තුළින් ජනපතිවරයා ගත් තීරණය සාධාරණිය කරනය විමක් සිදුවන බවයි. මෙය තුළින් ගම්‍ය වන්නේ ව්‍යවස්ථාවයි විධායකය අතර ඇති වු ගැටුමට එකම විසදුම මැතිවරණයක් බවයි.

මේ අවස්ථාවේදී ජනපතිවරයා ගත් තීන්දු නිවැරදි බවත් එජාපයේ කලබල තීරණ නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයට වාසි සහගත තත්ත්වයක් උදා වන බව වාර්තා වන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරුතුරු සපන්නා කියා සිටින්නේ මේ අවස්ථාවේදී එජාපයේ තීන්දු ගන්නේ යම් කණ්ඩාමක් බවත් එම කණ්ඩාම විසින් සිදු කරනු ලබන කාර්යයන් නිසා පක්ෂය තවත් තවත් අගාධයට පත් වන බවයි.

ඔහු විසින් අප වෙත වැඩිදුරටත් කියා සිටියේ මේ අවස්ථාවේදී එජාපයේ ප්‍රතිපත්තිවලට හානිවන්නා වු ක්‍රියාවන් මෙන්ම මෙතෙක් කාලයක් රැකගෙන ආ ක්‍රියාවන්ද බිඳ වැටෙන්නේ මේ කලබලකාරි තත්ත්වයන් යටතේ අසිහියෙන් කටයුතු කිරීම බවයි.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සිටින නමුත් මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ කැලැලක් ඇති කරන්නේ පසුගිය මැතිවරණයෙන් පක්ෂයට එක් වු පිරිසක් බවයි අභ්‍යන්තර තොරතුරු සපයන්නා අප වෙත වැඩිදුරටත් කියා සිටියේය.

එජාපයේ අවුල තව තවත් උග්‍ර වීම තුළත් ජනපති මෛත්‍රි ගන්නා තීරණ නිවැරදි වන බවයි දේශපාලන විචාරකයින් කියා සිටින්නේ. එබැවින්ම ජනපතිවරයා විසින් මේ නිවැරදි සැලසුමක් යටතේ සිදු කරනු ඇත. මේ අවස්ථාවේදී මෛත්‍රි පාර්ශවයේ තොරුතුරු පිටට ලැබෙන බවත් තොරුතුරු පිටට ලබා දෙන පිරිස් සෙවීමේ මෙහෙයුමක්ද මේ වන විට ක්‍රියාත්මක බව රජයේ තොරතුරු සපයන්නෙකු අප වෙත කියා සිටියේය. පසුගිය දිනක පාර්ලිමේන්තුව විසුරුවන බව පුවත පවා අසත්‍ය බව ප්‍රකාශ කිරීමක් කළ නමුත් එවැනි කටයුත්තකට සැලසුම් කර තිබිණි. මේ වන විට පුළුල් මෙහෙයුමක් දියත් කරමින් සිටින බව එම තොරතුරු සපයන්නා අප වෙත කියා සිටියේය. 

Post Views: 3
Previous Post

පාර්ලිමේන්තු මැතිවරණය ජනවාරි 05 (Update)

Next Post

වෙල්ගමගේ අගමැති සිහිනය බොඳ වෙයි …….!

editor

editor

Next Post

වෙල්ගමගේ අගමැති සිහිනය බොඳ වෙයි .......!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved