• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ජංගම සේවය හෙට මාතරදී

22 March 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 අයවැය මගින් තවදුරටත් ශක්තිමත් කර ඇති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් ව්‍යවසායකයන් බිහිකිරීම කඩිනම් කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් ලෙස දිවයින පුරා ජංගම සේවා පැවැත්වීමට තීරණය කර ඇත.

එහි පළමු පියවර ලෙස එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට සම්බන්ධ සියළු රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් යුත් ජංගම සේවයක් මාර්තු 23 දින මාතර වැලිගම දී දවස පුරා පැවැත්වේ. මුදල් අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන මෙම එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා දීපව්‍යාප්ත ජංගම සේවාවේ ප්‍රථම අවස්ථාව අමාත්‍ය මංගල සමරවීර, මලික් සමරවික්‍රම හා ජෝන් අමරතුංග මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් වැලිගම නගර සභාවේ පැවැත්වීමට නියමිතය.

ස්වයං රැකියාවක්, ව්‍යාපාරයක්. කර්මාන්තයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන ව්‍යවසායකත්ව අරමුණු වලින් යුත් තරුණ ප්‍රජාවට සහනදායී පොලී අනුපාතයක් මත ප්‍රාග්ධනය ලබාදීම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

වැලිගම පැවැත්වෙන මෙම ජංගම සේවාවේදී, මෙසේ ව්‍යාපාර හෝ කර්මාන්ත ආරම්භ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට බැංකු මගින් ප්‍රාග්ධන මුදල් ලබාගැනීම පහසු කරනු වස් ඒ පිළිබඳ දැනුවත් කිරීමට අමතරව එදින තම ව්‍යාපාර සඳහා බැංකුව වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය ව්‍යපාර යෝජනා සකස් කිරීමටද සහාය වීමට වැඩපිළිවෙළක් යොදා ඇත. මේ සඳහා විශ්ව විද්‍යාල විද්‍යාර්ථයන්ගේ සහාය ලබාගෙන ඇති අතර, මේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්ද පවත්වන බැවින් ණය අපේක්ෂා කරන පුද්ගලයින් තම ව්‍යාපාර පිළිබඳ මූලික තොරතුරු රැගෙන පැමිණෙන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

තවද, ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ජංගම කාර්යාලයන් මෙම ස්ථානයේදී පැවැත්වෙන අතර, විවිධ ණය යෝජනා ක්‍රම පිළිබඳ අවශ්‍ය අනුමැතිය සහ තාක්ෂණ උපදෙස් ලබාගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය ආයතන වල නියෝජිත කාර්යාලද මෙහිදී පිහිටුවනු ලැබේ.

විශ්වවිද්‍යාල උපාධිධාරීන් සඳහා ඇරඹුම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ සපයන අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්යාලයක්ද, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීමට අදාළව කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ කාර්යාලයක්ද මෙම ජංගම සේවාව තුළ ක්‍රියාත්මක වේ.

සංචාරක ක්ෂේත්‍රයට ප්‍රසිද්ධ දකුණු පළාතේ සංචාරකයන් සඳහා සත්කාරක නිවාස (Homestay) පවත්වාගෙන යාමට අපේක්ෂා කරන අයට අදාළ ව්‍යාපෘති අනුමැතිය ලබාගැනීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරියේ කාර්යාලයක්ද හෙට (23) දින පැවැත්වෙන වැලිගම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම කාර්යාලයේදී ක්‍රියාත්මක කරන බැවින් ව්‍යවසායකයන් හට තම ව්‍යාපාර සඳහා මූලික පහසුකම් සියල්ල එක් වහලක් යටතේ පහසුවෙන් ලබාගැනීමට හැකිවනු ඇත.

 

Post Views: 3
Previous Post

ජවිපේ 20ට එජාපයේ කැමැත්ත

Next Post

තරුණ පිරිස් අවධානමක් ගන්න කැමැති නෑ – ගෝඨාභය කියයි

editor

editor

Next Post

තරුණ පිරිස් අවධානමක් ගන්න කැමැති නෑ - ගෝඨාභය කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත් බෝම්බ 86 ක් සමගින් පුද්ගලයෙක් අත්අඩංගුවට

අත් බෝම්බ 86 ක් සමගින් පුද්ගලයෙක් අත්අඩංගුවට

23 July 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

23 July 2025
අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

22 July 2025
බිත්තරේක නව මිල ගණන්

බිත්තරේක නව මිල ගණන්

22 July 2025

Recent News

අත් බෝම්බ 86 ක් සමගින් පුද්ගලයෙක් අත්අඩංගුවට

අත් බෝම්බ 86 ක් සමගින් පුද්ගලයෙක් අත්අඩංගුවට

23 July 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

23 July 2025
අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

22 July 2025
බිත්තරේක නව මිල ගණන්

බිත්තරේක නව මිල ගණන්

22 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත් බෝම්බ 86 ක් සමගින් පුද්ගලයෙක් අත්අඩංගුවට

අත් බෝම්බ 86 ක් සමගින් පුද්ගලයෙක් අත්අඩංගුවට

23 July 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

23 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved