• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝඨාට දෙන්න හිටපු එක හේමසිරිට

30 October 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ අමාත්‍යංශය අතර ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. පසුගිය දිනවලදී හිටපු ජනාධිපති, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරා ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කරන ලෙස ඉල්ලා විවිධ පාර්ශවයන් මත ප්‍රකාශ කළේය.

එම තනතුරු ලබා ගැනීම සඳහා පසුගිය දිනවල දී හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අද දිනයේදී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.

ඒ අනුව කැබිනට් අමාත්‍යාංශ 12 ක් සඳහා පත් කෙරුණ නව ලේකම්වරු අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

01- හේමසිරි ප‍්‍රනාන්දු මහතා – ආරක්ෂක අමාත්‍යාංශය

02- ඞී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා – මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

03- ආර්.පී. ආරියසිංහ මහතා – විදේශ කටයුතු අමාත්‍යාංශය

04- එල්.පී. ජයම්පති මහතා – වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය

05- කේ.ඞී.එස්. රුවන්චන්ද්‍ර මහතා – කෘෂිකර්ම අමාත්‍යාංශය

06- ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ

07- පද්මසිරි ජයමාන්න මහතා – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය

08- එච්.ටී. කමල් පද්මසිරි මහතා – පළාත් සභා, පළාත් පාලන සහ කී‍්‍රඩා අමාත්‍යාංශය

09- වී. සිවඥානසෝති මහතා – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය

10- එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග‍්‍රාමීය ආර්ථිකය හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයපිළිබඳ අමාත්‍යාංශය

11- එස්.එම්. මොහොමඞ් මහත්මිය – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශය

12- එස්. හෙට්ටිආරච්චි මහතා – සංචාරක හා වනජීවි අමාත්‍යාංශය

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

Post Views: 1
Previous Post

එජාපයේ යුක්තිය හඩ වේදිකාවේ 12 ක් මහින්ද ළගට

Next Post

12 න් 1 ක් අදම යයි… දුනේෂ්ට ඇමැතිකමක් – TTV news හෙළිදරව්ව

editor

editor

Next Post

12 න් 1 ක් අදම යයි... දුනේෂ්ට ඇමැතිකමක් - TTV news හෙළිදරව්ව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

2 July 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025

Recent News

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

2 July 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

2 July 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved