27 April 2024
#දේශීය

12 න් 1 ක් අදම යයි… දුනේෂ්ට ඇමැතිකමක් – TTV news හෙළිදරව්ව

එක්සත් ජාතික පක්ෂය මේ වන විට පත්ව ඇති අර්බුධකාරි තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ට වරප්‍රසාද ලබා ගැනීමේ අරමුනින් නව අගමැතිවරයාට සහාය පල කිරීම සඳහා කටයුතු කරමින් පවති.

TTV news.lk වෙබ් අඩවිය අද දිනයේදී මෙම තත්ත්වය සම්බන්ධයෙන් හෙළිදරව්ව කළ අතර එජාප මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ලබන 16 වනදාට පෙර මහින්ද රාජපක්ෂ සමඟ එක්වන බව අප කියා සිටියේ. ඒ අනුව අද දිනයේදීම යුක්තියේ හඩ එකමුතුව එජාපයේ රැළියෙන් පසු දුනේෂ් ගන්කන්ද පරිසර රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.
එජාප මන්ත්‍රීවරුන් මෙලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත එක් කර ගැනීමේ එක් ප්‍රබල පුද්ගලයෙකු සිටින බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

පෙර පුවත් 

එජාපයේ යුක්තිය හඩ වේදිකාවේ 12 ක් මහින්ද ළගට

Leave a comment

Your email address will not be published. Required fields are marked *