• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝඨාභයයි මහින්දයි ජනතාව අන්දන බව මන්ත්‍රී විජිත කියයි

26 February 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුවේ සියලු පත් කිරීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙදෙනාම එක්ව ගන්නා තීන්දු බව ජනතා විමුක්ති පෙරමුරණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (26) එම පක්ෂයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියේය “ දැන් සමහරු කියනවා, ගෝඨාභය මහින්ද මහත්තයාව අයින් කරයි කියලා. මේක රඟපෑමක්. ලලිත් වීරතුංග අධිකරණයෙන් වැරදිකරුවකු වී තිබියදී තමන්ගේ උපදේශකවරයෙක් බවට පත්කර ගන්නේ ගෝඨාභය රාජපක්‍ෂ විසිනුයි. රජයේ තනතුරුවලට පත් කරන්න එපා කියලා ශේ්්‍රෂ්ඨාධිකරණයේ තීන්දුවක් තිබියදීත් පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම්වරයා බවට පත්කර ගන්නේ ගෝඨාභය විසිනුයි. ඒ නිසා ගෝඨාභය හොඳයි, මහින්ද නරකයි කියලා කියන්න පුළුවන්කමක් තිබෙනවාද? මේ දෙන්නා එකතු වෙලා තමයි සියලු තීන්දු-තීරණ ගන්නේ. ගෝඨාභය හොඳයි, ඔහුට බාධාව මහින්ද රාජපක්‍ෂ කියන එක ජනතාව අන්දන්න කියන කතාවක්. බව යැයි මන්ත්‍රී විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

දිලිනි සමන්මලි 

Post Views: 5
Previous Post

කොරෝනා මෙරටට එවිද..පෙර සුදානමක් .. !

Next Post

ජනපතිගේ සෞභාග්‍ය දැක්ම තුළ තරුණ තරුණියක්ට වැඩි ඉඩක් ඇති බව ආණ්ඩුකාර ලලිත් කියයි

editor

editor

Next Post

ජනපතිගේ සෞභාග්‍ය දැක්ම තුළ තරුණ තරුණියක්ට වැඩි ඉඩක් ඇති බව ආණ්ඩුකාර ලලිත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ  සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

9 March 2026
මැදපෙරදිග යුද ගැටුම්  මහජන සෞඛ්‍යයට  බරපතල තර්ජනයක්

මැදපෙරදිග යුද ගැටුම් මහජන සෞඛ්‍යයට බරපතල තර්ජනයක්

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved