• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“ගෝඨාභය මරමු” යැයි ෆවුසි කළ ප්‍රකාශයක් ගැන පොලිස් විමර්ශන ආරම්භ කරයි…

28 October 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Fowzi n Court 20191028–
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි විසින් ඉකුත්දා සිදුකරන ලද බව කියන මහජනතාව කුපිත වන ආකාරයේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අද (28) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනා ද සිල්වා ඉදිරියේ කරුණු වාර්තා කරන ලදී.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් ඉකුත් 24 වනදා තොටළඟ ප්‍රදේශයේ දී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක් විවෘත කිරීමෙන් අනතුරුව මහජනතාව හමුවේ කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆවුසි මහතා විසින් “ගෝඨාභය පරද්දමු. ගෝඨාභය මරමු.” යනුවෙන් ප්‍රකාශයක් සිදුකර ඇති බවට සිංහලේ ජාතික සංවිධානය විසින් පැමිණිල්ලක් සිදුකර ඇති බව සඳහන් කර සිටියහ. එම ප්‍රකාශය තුළින් ෆවුසි මහතා මහජනතාව කුපිත වන ආකාරයෙන් කටයුතු කර ඇති බව අදෘළ පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා ෆවුසි මහතාගේ ප්‍රකාශය ආවරණය කළ විද්‍යුත් මාධ්‍ය ආයතනවලින් ඊට අදාල සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන ලබා ගැනීමට අවශ්‍ය වී ඇතැයි සඳහන් කළ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය ඒ සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන මෙන් ද මහේස්ත්‍රාත්වරිය ගෙන් ඉල්ලා සිටියහ. එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය පොලිසිය විසින් ඉල්ලා සිටිනු ලබන වීඩියෝ දර්ශන ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස දන්වමින් විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයකට නියෝග නිකුත් කරන ලදී.

Post Views: 2
Previous Post

එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරන බව දුමින්ද කියයි

Next Post

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වෝහාරික විගණන පරීක්ෂණයක්…

editor

editor

Next Post

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වෝහාරික විගණන පරීක්ෂණයක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved