27 April 2024
#දේශීය

එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරන බව දුමින්ද කියයි

නොවැම්බර් 16 වනදා මේ රටේ ජනාධිපතිවරයා පත් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කරපිටින් බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. නොවැම්බර් 16 වනදා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරා ගන්නා බව හෙතෙම පැවසිය.

ඒ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත් කරන අතරම එදින වමේ ආණ්ඩුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුණ පොදු ජන පෙරමුණ ආණ්ඩුවක් හදන බව දිසානායක මහතා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *