• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාව අතරට ගොස් ප‍්‍රශ්න විසඳීමේ කි‍්‍රයාවලිය සාර්ථකයි – ඇමති චම්පික

22 March 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ මිනිස්සු බිය වැද්දීම තමන්ගේ දේශපාලනය කර ගත් පිරිස් සංවර්ධන කි‍්‍රයාවලියට බොරු චෝදනා කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ලබන දීප ව්‍යාප්ත ජනපියස ජංගම සේවා වැඩසටහනේ ගම්පහ දිස්ත‍්‍රික් වැඩසටහනට සහභාගී වෙමින්.

එහිදී අදහස් වැඩිදුරටත් දැක්වූ අමාත්‍යවරයා, ‘නාගරික සංවර්ධන අධිකාරියට යම් යම් සැලසුම් අනුමත කර ගැනීමේදී ප‍්‍රාදේශීය සභා, නගර සභාවලින්, ඒ වගේම මිනිස්සුන්ට ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. අපි අද එය එක්දින සේවයකින් හුඟක් ප‍්‍රශ්න ඒ අයගේ විසඳනවා. මොකද අද එක තැනකට සියළුම ආයතන ගෙනවිත් තිබෙනවා. ප‍්‍රාදේශීය සභා, විදුලි බල මණ්ඩලය, ජලසම්පාදන මණ්ඩලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මීට අදාල සියල්ල. වගුරුබිම් ගොඩකිරීම් පිළිබඳව, තට්ටු නිවාස පිළිබඳව ජලය, විදුලිය සැපයීම් පිළිබඳව ඒ හුඟක් ප‍්‍රශ්න එක් පියසකින් විසඳාගන්න පුළුවන්. ඒ අනුව අප අමාත්‍යාංශය මගින් ජනතාව අතරට ගොස් ගැටළු විසඳන ජනපියස ජංගම සේවය සාර්ථකව සිදු කර තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් වර්ග අඩි 4,000 කට වැඩි ගොඩනැගිලි අනුමත කිරීම සිදු කරන්නේ අද නාගරික සංවර්ධන අධිකාරිය මගින් කරගෙන යනු ලබන්නේ පරිගණකය හරහා ඔන්ලයින් ක‍්‍රමයට තමයි ඉල්ලූම්පත් බාර ගන්නේ. එතකොට එය සම්පූර්ණයෙන්ම ස්වයංක‍්‍රීය ක‍්‍රියාදාමයක්. එතකොට අතරමැදියෝ නැහැ. කාටවත් කප්පම් දෙන්න ඕනේ නැහැ. නමුත් ප‍්‍රාදේශීය සභාවල තවමත් අතින් තමයි එය කරන්නේ. අපි ඒ අයටත් කියා තිබෙනවා මේ දූෂණය නවත්වන්න නම් මෙය ස්වයංක‍්‍රීය කරන්න කියලා. ඒ උනාට තවමත් ඒ අයට එම පරිගණක පහසුකම නැහැ. අපි එය පිළිගත යුතුයි. නාගරික සංවර්ධන අධිකාරියේ ඒවා ටික අපි ඔන්ලයින් හරහා ස්වයංක‍්‍රීයව සිදු කරනවා. එහිදී ගැටළු මතුවෙන්නේ අනෙක් ආයතනවල තිබෙන ප‍්‍රශ්න. සමහරවිට ගොවිජන සේවා එකේ. මේ පළාත්වල කුඹුරු ඉඩම් විශාල ප‍්‍රමාණයක් ගොඩවෙලා තියෙන්නේ. නමුත් ඔප්පුවල තියෙන්නේ කුඹුරු කියලා. එතකොට ඒවට අවසරය ලැබෙන්නේ නැහැ. ඒවා සම්බන්ධයෙන් ප‍්‍රායෝගික උපදෙස් ලබාදීම ජංගම සේවා මගින් සිදු කරනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, ති‍්‍රකුණාමලයේ සිට කොළඹ දක්වා ඇමරිකාවට දෙන්න යනවා කියලා. මේ රටේ මිනිස්සු බිය වැද්දීම තමන්ගේ දේශපාලනය කර ගත්තු තක්කඩින්ගේ පට්ටපල් බොරු චෝදනාවක්. මේ රටේ ප‍්‍රධාන ආර්ථික කොරිඩෝ 4ක් ජාතික භෞතික සැලැස්මෙන් අඳුරගෙන තිබෙනවා. එකක් තමයි කොළඹ සිට ති‍්‍රකුණාමලයට තිබෙන කොරිඩෝව. අනෙක තමයි ගාල්ලේ සිට තිස්සමහාරාමයට, අනෙක යාපනයේ සිට කිලිනොච්චියට. අනෙක වාලච්චේනේ සිට අම්පාරට. ඊට අමතරව වෙනත් නගරත් ඇතුල්කර තිබෙනවා. මේක බුද්ධිමතුන් 3,000 කට අධික ප‍්‍රමාණයක් විවිධ ක්‍ෂෙත‍්‍රවල ගවේෂණයක් කරලා ජනගහන ව්‍යාපෘතිය ගැන බලලා, ජල සම්පත ගැන බලලා, ඒ වගේම ඉඩම් අයිතිය ගැන බලලා, ප‍්‍රායෝගික අනෙකුත් යටිතල පහසුකම් ගැන බලලා කරපු විශ්ලේෂණයක්. මෙය නිර්මාණය කළේ විදේශිකයෝ නෙමෙයි දේශීය විද්‍යාඥයින්. අට පාස් නැති තක්කඩි දේශපාලකයෝ මේවට යම් යම් දේවල් ප‍්‍රකාශ කළැයි කියල ජනතාව කුලප්පු වෙන්න එපා. මොකද මේක වෘත්තීයවේදීන් හදපු දෙයක්. දේශපාලන වාචාලයෝ කරපු වැඩක් නෙමේ යැයි පැවසීය.

Post Views: 1
Previous Post

එජාප මැයි දින රැළිය කොළඹදී

Next Post

ජවිපේ 20ට එජාපයේ කැමැත්ත

editor

editor

Next Post

ජවිපේ 20ට එජාපයේ කැමැත්ත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved