• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එජාප මැයි දින රැළිය කොළඹදී

22 March 2019
in දේශීය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්‍ෂයේ මැයි දින රැළිය කොළඹදී පැවැත්වීමට ඊයේ (21) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය වී ඇත. එක්සත් ජාතික පක්‍ෂයේ වෘත්තිය සමිති කටයුතු පිළිබඳ ලේකම් පාර්ලිමේන්තු මන්ති‍්‍ර පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසුවේ කම්කරුවාට නිසි තැන හිමිවන යුගයක් නිර්මාණය වෙමින් පවතින මොහොතක, මෙවර කම්කරු දිනයේදී වැඩකරන ජනතාව එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වීමට සූදානම් බවයි.

කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් මැයි දින රැලිය පැවැත්වීමටත්, එය පැවැත්වෙන ස්ථානය ඉදිරියේදී තීරණය කිරීමට නියමිත බවත් ඔහු පැවැසීය. කෙසේ වෙතත් කොළඹ නගර සභාව ඉදිරිපිටදී එය පැවැත්වීම සුදුසු බවට යෝජනා වූ බවද එය ඇතැම් විට ඉදිරියේදී වෙනස් විය හැකි බව පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.

එමෙන්ම මැයි දින රැළියේ ඉදිරි කටයුතු සැලසුම් කිරීමට කමිටුවක් පත් කෙරුණු බවත්, සභාපති, ලේකම්, නියෝජ්‍ය නායක, වෘත්තීය සමිති ලේකම්, ජාතික සංවිධායක යන පක්‍ෂයේ නියෝජිතයින් ඊට ඇතුලත් බවත් ඔහු කියා සිටියේය.

Post Views: 14
Previous Post

විදුලි කප්පාදුවක් නැහැ….. – විෂයභාර ඇමැති කියයි

Next Post

ජනතාව අතරට ගොස් ප‍්‍රශ්න විසඳීමේ කි‍්‍රයාවලිය සාර්ථකයි – ඇමති චම්පික

editor

editor

Next Post

ජනතාව අතරට ගොස් ප‍්‍රශ්න විසඳීමේ කි‍්‍රයාවලිය සාර්ථකයි - ඇමති චම්පික

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
99x වෙතින් AI හැකියාවන් තවදුරටත්  ශක්තිමත් කරයි

99x වෙතින් AI හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරයි

3 September 2026
Assidua Technologies හි  RIVO සහ ROVER සන්නාම  Global Laurel Excellence Awards හිදී  සම්මාන ලබයි

Assidua Technologies හි RIVO සහ ROVER සන්නාම Global Laurel Excellence Awards හිදී සම්මාන ලබයි

3 September 2026
චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ  පෙම්වතා රනිල්ගේ නිවසේදී

චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ පෙම්වතා රනිල්ගේ නිවසේදී

3 September 2026
යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved