• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාව අනිසි ලෙස බියවද්දවන්න එපා – ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

22 January 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පෞද්ගලික දුරකතන ඇමතුම් පටිගත කිරීම මොනයම් හෝ ක්‍රමයකින්වත් තහනම් කල නොහැකි බවත් ජනතාවට අනිසි ලෙස බියවැද්දවීම් සිදුනොකරන ලෙසට සියලුම ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීම තහනම් යැයි යම් ප්‍රධාන මුද්‍රිත හා යම් විද්‍යුත් නාලිකා කිහිපයකින් ජනතාව වෙත හුවා දැක්වීමට මේ දිනවල ඉතා විශාල වෙහෙසක් දරනු බවක් පෙනී යන බවයි.

එම නිවේදනයේ මෙසේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීමට කිසිදු තහනමක් නෑ

මේ දිනවල සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල සහ විද්‍යුත් ජනමාධ්‍ය නාලිකා වල දැඩි කතාබහට ලක්වී තිබෙන දුරකතන සංවාද පිලිබදව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ අවධානය යොමුවී ඇත. මේ වන විට ඇතැම් පිරිස් විසින් දුරකතන සංවාද පටිගත කරගැනීම සදහා උපකාරී වන්නාවූ ජංගම දුරකතන යෙදුම් (App) තහනම් කිරීමට පියවර ගන්නා ලෙස රජයට සිදුකරන ඉල්ලීම් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ඉතා කනගාටුවට පත්වෙමු. විශේෂයෙන්ම සමාජයේ උගත් බුද්ධිමත් පිරිස් ලෙස පෙනී සිටින යම් කණ්ඩායම් තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධයෙන් කිසිදු අවබොධයකින් තොරව සිදුකරන ප්‍රකාශ හේතුවෙන් එම පිරිස් අනුගමනය කරන ජනතාව තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් සහ මිත්‍යා සහගත චිත්‍රයක් තම මනසේ නිර්මාණය කර ගැනීමේ භයානක තත්වයක් පවතී.

තොරතුරු තාක්ෂණයේ දියුණුවේ පිහිටි ලද මෙම තාක්ෂණය දරුණු ගණයේ අපරාධ නීතියේ රැහැනට කොටුකර ගැනීමට පවා උපකාරී වන බව නොරහසකි. එවැනි තත්වයක් තුළ පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීම තහනම් යැයි යම් ප්‍රධාන මුද්‍රිත හා යම් විද්‍යුත් නාලිකා කිහිපයකින් ජනතාව වෙත හුවා දැක්වීමට මේ දිනවල ඉතා විශාල වෙහෙසක් දරනු බවක් පෙනී යයි. පෞද්ගලික දුරකතන ඇමතුම් පටිගත කිරීම මොනයම් හෝ ක්‍රමයකින්වත් තහනම් කල නොහැකි බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දෙන අතර ජනතාව අනිසි ලෙස බියවැද්දවීම් සිදුනොකරන ලෙසට සියලුම ජනමාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Post Views: 1
Previous Post

ලබන මාස 03 ඇතුලත උපාධිධාරින්ට රැකියා

Next Post

ඉදිරි මහමැතිවරණයේ අගමැති අපෙක්ෂකයා මහින්ද… ! – මන්ත්‍රී වීරකුමාර කියයි

editor

editor

Next Post

ඉදිරි මහමැතිවරණයේ අගමැති අපෙක්ෂකයා මහින්ද... ! - මන්ත්‍රී වීරකුමාර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved