• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතා මුදල් අවභාවිතා කරන වගකිවයුත්තන්ගෙන් එය යළි අයකරගැනීමේ යෝජනාවක්

19 October 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

රාජ්‍ය මුදල් අවභාවිත කළ නිලධාරීන්ගෙන් එසේ රජයේ මුදල් අවභාවිත කිරීමට තීරණ ගන්නා ලද නිලධාරින් හා දේශපාලඥයින්ගෙන් රජයට අහිමි වූ මුදල් ආපසු අය කරගැනීමට සහ ඔවුන් අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු කොට දඩුවම් පැමිණවිය හැකි වන පරිදි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ බලතල පුළුල් කරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් යෝජනා කරයි.

එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව සඳහා විද්වත් අදහස් ලබා ගැනීම සඳහා පැවති රැස්වීමට අදහස් දැක්වීම සඳහා සහභාගී වූයේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයයි.

එහිදී මෙරට විධායක ජනාධිපති ක්‍රමයට අදාළ සංශෝධන, අමාත්‍ය මණ්ඩලය සම්බන්ධ සංශෝධන, රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අදහස් හා යෝජනා ඇතුළත් යෝජනාවලියක් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් ඉදිරිපත් කරන ලදී.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය හරහා යාවත්කාලීන කිරීම සඳහා පවතින නෛතික බාධා ඉවත් කිරීමට අණපනත් සංශෝධනය වීමේ අවශ්‍යතාවද දීර්ඝ ලෙස අනුකමිටුවේදී සාකච්ඡා වූ අතර එමගින් වඩා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇතිකීරීම අත්‍යාවශ්‍ය සාධකයක් බවද එම සංගමය පෙන්වා දුන්නේය.

එහිදී සභාපතිවරයා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට දැනුම් දුන්නේ රාජ්‍ය සේවය යාවත්කාලීන කිරීමට අදාළ කෙටි කාලීන සංශෝධන යෝජනා සති දෙකක කාලයක් ඇතුළත කමිටුව වෙත ඉරිපත් කරන ලෙසයි.

ජාතික සභාව හරහා එම සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළ හැකි බවද අනුකමිටු සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජාතික ප්‍රතිපත්තියක සිට රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ජනතාවට අවශ්‍ය සේවාවන් වඩාත් ඉක්මනින් සහ ඉහළ කාර්යක්ෂමතාවයකින් ඉටුකළ හැකි බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සාගර කාරියවසම් යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 13
Previous Post

නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබෙන්නේ රටේ ජනතාවගෙන් 1/5ක් පමණයි

Next Post

පළාත් පාලන මැතිවරණය පිලිබඳ රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීම හෙට

editor

editor

Next Post

පළාත් පාලන මැතිවරණය පිලිබඳ රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීම හෙට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

8 January 2026
අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

8 January 2026

Recent News

සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

8 January 2026
අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

8 January 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved