• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජපානයෙන් තොරතුරු තාක්ෂණ සිසුන්ට ලැප්ටොප් පරිගණක ප්‍රදානයක්

1 March 2024
in දේශීය, පුවත්
ජපානයෙන් තොරතුරු තාක්ෂණ සිසුන්ට ලැප්ටොප් පරිගණක ප්‍රදානයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජපන් තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය මෘදුකාංග ඉංජිනේරු සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීම ඊයේ (29) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධනත්වයෙන් සිදුකෙරිණි.

ජපන් තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය විසින් ජපානයේ ආධාර මත අලුතින් පිහිටුවන ලද Lanka Nippon BizTech ආයතනය (LNBTI) මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණි.

තාක්‍ෂණය සඳහා සිසුන්ගේ ප්‍රවේශය ඉහළ නැංවීම සඳහා LNBTI ආයතනයේ නොසැලෙන කැපවීමත් ඩිජිටල් පරතරය පියවාලීම සඳහා ගෙන ඇති පියවරයන් හී වැදගත්කමත් සනිටුහන් කරමින් අග්‍රාමාත්‍යවරයා සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්ධනයට සහය දැක්වීමට ජපානය කැපවී සිටින බව මෙම අවස්ථාවට සහභාගී වූ වැඩබලන ජපාන තානාපති කට්සුකි කොටාරෝ මහතා (Katsuki Kotaro) සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, LNBTI අධ්‍යක්ෂවරුන් වන සමන් කුමාර සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය, සිසුන් සහ දෙමාපියන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 8,138
Previous Post

රාමසාන් උත්සව සමය නිමිත්තෙන් රට ඉඳි ආනයන බද්ද පහතට

Next Post

රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝගී ළමුන්ගේ විවෘත හදවත් සැත්කම් වෙනුවෙන් Heart Lung යන්ත්‍ර දෙකක්

editor ttvnews

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්ධන පිරිමැසීමේ පියවරක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෝරාගත් අංශවලට බදාදා දිනවල ‘නිවසේ සිට වැඩ කිරීමේ’ අවසරය

17 March 2026
මූල්‍ය රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් චෙල්සි පාපන්දු සමාජයට  පවුම් මිලියන 10.75ක දඩයක්

බදාදා විශේෂ නිවාඩුවට සමගාමීව  උපකාරක පන්ති පැවැත්වීමත් තහනම් කෙරේ

සමාජ මාධ්‍යයේ සැරිසරන  ව්‍යාජ පොලිස් නිවේදනවලට  හසුනොවන්නැයි මහජනතාවට දැනුම් දෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මූල්‍ය රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් චෙල්සි පාපන්දු සමාජයට  පවුම් මිලියන 10.75ක දඩයක්

මූල්‍ය රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් චෙල්සි පාපන්දු සමාජයට පවුම් මිලියන 10.75ක දඩයක්

17 March 2026
බදාදා විශේෂ නිවාඩුවට සමගාමීව  උපකාරක පන්ති පැවැත්වීමත් තහනම් කෙරේ

බදාදා විශේෂ නිවාඩුවට සමගාමීව උපකාරක පන්ති පැවැත්වීමත් තහනම් කෙරේ

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved