• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ජාත්‍යන්තර පදක්කලාභීන් දෙදෙනෙකුට නිවාස පිරිනමයි

7 August 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර පදක්කලාභීන් දෙදෙනෙකු වන නුවර එළිය ලබුකැලේ වතුයායේ පදිංචි රාජකුමාර් මහතා සහ නුවරඑළිය වැලිඔය වතුයායේ පදිංචි සම්මුගේශ්වරන් මහතා හට කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා විසින් නිවාස 02 ක් ලබා දීමට අදාළව ලිපි ලබා දීම ඊයේ 06) ලබා දී ඇත්තේ කොල්ලුපිටිය පිහිටි අමාත්‍යාංශයේදීය.

මෙම නිවසක වටිනාකම ලක්ෂ 10 ක් වන අතර පර්චස් 07 ක භූමිභාගය සඳහා නිරවුල් ඔප්පුද ඔවුනට හිමිවනු ඇති.

නුවර එළිය ලබුකැලේ වතුයායේ පදිංචි රාජකුමාර් මහතා චීනයේ පැවති ආසියානු කායවර්ධන තරඟයේදී බර පන්තිය 60 යටතේ තරඟවැද ලෝකඩ පදක්කමක් හිමිකරගත් අතර නුවරඑළිය වැලිඔය වතුයායේ සම්මුගේශ්වරන් මහතා වියට්නාමයේ පැවති විවෘත තරඟාවලදියේදී මීටර් 10 000 තරඟයෙන් රන් පදක්කමද, මැරතන් තරඟයෙන් ලෝකඩ පදක්කමද හිමිකරගෙන තිබේ.

මෙම ක්‍රීඩකයින් දෙදනා ඇගයීමට පැවති අමාත්‍යාංශයේ පැවති උත්සවයේදී රාජකුමාර් මහතා හට Mr Malayagam සහ සම්මුගේශ්වරන් මහතා හට Horse of Malaiyagam යන නාමයන්ද පිරිනමන ලදි.

මෙම අවස්ථාවට නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් තිලකරාජ් මහතා විසින් මෙම ක්‍රීඩකයින් දෙදනා හට මුදල් ප්‍රධානයක්ද සිදුකෙරිණි.

 

 

 

Post Views: 12
Previous Post

මෙරට විදුලි බලය ගැන රුසියාවේ අවධානය

Next Post

පොහොට්ටුවේ වැඩේට අපි නෑ – දුමින්ද කියයි  

editor

editor

Next Post

පොහොට්ටුවේ වැඩේට අපි නෑ - දුමින්ද කියයි  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved