කැබිනට් මණ්ඩලය හා අග්‍රාමාත්‍ය ධුරය අත්හිටවූ බව ප්‍රකාශ කරමින් අද දින අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතරුතහනම් නියෝගයට තමා එකඟ නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ එම නියෝගයට එරෙහිව හෙට(04) දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට මේ මොහොතේදී සිට කටයුතු කර එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ සහ ඊට අදාළ අවසානාත්මක තීන්දු තීරණ ගැනීමේ පරම අයිතය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව එම නිවේදනයේ සඳහන් වෙයි.
එම නිවේදනය පහත පරිදි.