• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තේ ගොවියා කබලෙන් ලිපට… – මන්ත්‍රී ප්‍රේමලාල් කියයි

26 February 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාස එකහමාරක පමණ සිට මේ දක්වා පවතින අඛණ්ඩ නියං තත්ත්වය හේතුවෙන් රත්නපුරේ තේ ගොවියන් තේ වගාවන් නැංවීම සඳහා බැංකුවලින් ලබාගත් ණය ගෙවා ගැනීමට නොහැකිව සහ ජීවත්වීමට නොහැකි වී කබලෙන් ලිපට වැටී ඇති බව රත්නපුර දිස්ත්‍රික් එ.ජ.නි.ස., පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ තේ වගාවේදී ගොවි මහතුන් මුහුණපාන අභියෝග පිළිබඳ නිවිතිගල නගරයේ අද (26) පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ තේ කර්මාන්තය හරහා රටට විශාල වශයෙන් විදේශ විනිමය ලැබෙන අතර එය රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගැනීමට විශාල දායකත්වයක් සපයා දෙන බවයි.

එම නිසා මෙම අසීරු අවස්ථාවේ තේ වගා කරුවන් තේ කර්මාන්තයෙන් ඈත්වීමට ඉඩනොදී ඔවුන් ආරක්ෂා කර ගත යුතු බවද අවධාරණය කළේය. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවල ඇඹිලිපිටිය, ගොඩකවෙල, පල්ලෙබැද්ද ආශ්‍රිතව විශාල වශයෙන් ජනතාව එළවළු වගාවට යොමුවී සිටින බව පැවසූ මන්ත්‍රීවරයා අද වන විට එම වගාවද නියඟයේ දැඩි බලපෑමට ලක්ව සිටින බව පෙන්වා දුන්නේය. එසේම එම නිසා වගාවන් පිළිස්සී ගොස් ඇති බවත් එබැවින් එම ප්‍රදේශවල එළවළු නිෂ්පාදනය පහත වැටී ඇති අතර එළවළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවද පෙන්වා දුන්නේය. එම දෙපිරිසම රටේ ආර්ථික හා දෛනික ජන ජීවිතයට සෘජුව බලපැම් කරන අය බවද එම නිසා මෙම තේ ගොවීන් හා එළවළු ගොවීන් සඳහා නියං ආධාර හැකි ඉක්මනින් ලබා දෙන ලෙසත්, බැංකු ණය වාරික ගෙවීමට වැඩිපුර සහන කාල සීමාවක් ලබා දෙන ලෙස ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු හැටියට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ලිඛිතව හා වාචිකව ඉල්ලීමක් කර ඇති බව ද මෙහිදී පැවසීය. මෙම සංවේදී කාරණාව සඳහා රජයක් හැටියට ගතහැකි සියලුම ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් ගන්නා බවත් ගොවි මහතුන් හමුවේ ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාව සඳහා ප්‍රදේශවාසීන් සහ ගොවි මහතුන් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

දිලිනි සමන්මලි

Post Views: 1
Previous Post

ඖෂධ හිඟය අවසන් : අත්‍යාවශ්‍ය ඖෂධ 310ක් ආනයනය කරයි

Next Post

මන්ත්‍රී රන්ජන්ට ඇප ලැබෙයි

editor

editor

Next Post

මන්ත්‍රී රන්ජන්ට ඇප ලැබෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved