• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මන්ත්‍රී රන්ජන්ට ඇප ලැබෙයි

26 February 2020
in දේශීය

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ අධිකරණය අද නියෝග කර තිබේ. ලක්ෂ 5 ක ශරීර ඇප 2 ක් මත ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියම කෙරිණි.  

 

විනිසුරුවරුන් සමඟ දුරකතන සංවාදවල නිරත වෙමින් අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනා මත පසුගිය මස 14 වනදා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට අදාළ නඩුව තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතී.

 

 

 

 

දිලිනි සමන්මලි 

Post Views: 3
Previous Post

තේ ගොවියා කබලෙන් ලිපට… – මන්ත්‍රී ප්‍රේමලාල් කියයි

Next Post

සමඅනුග්‍රහයෙන් ඉවත්වන බව ඇමැති දිනේෂ් මානව හිමිකම් කොමිෂමට දැනුම් දෙයි

editor

editor

Next Post

සමඅනුග්‍රහයෙන් ඉවත්වන බව ඇමැති දිනේෂ් මානව හිමිකම් කොමිෂමට දැනුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved