• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

දියතරිප්පු ඇස්කණ්ණාඩි කර්මාන්තයට ඇමති විමල් යළි පණ දෙයි

1 March 2020
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අභාවයට යමින් තිබූ පාරම්පරික දියතරිප්පු ඇස්කණ්ණාඩි කර්මාන්තය අභාවයට යෑම වළක්වා එය අනාගත පරම්පරාවට භාරදීම සංකේතවත් කරමින් එම කර්මාන්තයේ නියැලී සිටින පරම්පරාවේ අවසන් පුරුක වන ගුණසෝම නවරත්න මහතාට නව තාක්ෂණයෙන් සපිරි දියතරිප්පු ඇස්කණ්ණාඩි නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඉදිකර දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පියවර ගනි.

පිළිමතලාව කහඹේ පිහිටි මෙම දියතරිප්පු ඇස් කණ්ණාඩි නිෂ්පාදන මධ්‍යස්ථානය අද (01) අමාත්‍යවරයා විසින් විවෘත කරනු ලැබීය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කළේය “කර්මාන්ත අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව මා දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී මෙම දියතරිප්පු ඇස් කණ්ණාඩි කර්මාන්තය අභාවයට යමින් ඇති බව දැනගැනීමට ලැබුණා. මෙම කර්මාන්තය අපේ රටේ ඉතිහාසයේ පටන් පැවැති කර්මාන්තයක්. ඇතැම්විට ලොව ඇස් කන්නාඩියේ උපත මෙය විය හැකියි. මෙම දියතරිප්පු කණ්නාඩි හැදූ පරම්පරාවේ අවසන් පුරුක වන ගුණසෝම නවරත්න මහතා සමඟ ඉහත අවස්ථාවේදී මා සාකච්ඡා කළා. එහිදී මා තීරණය කළා, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා මෙරට ඇස්කණ්නාඩි නිෂ්පාදන කර්මාන්තයේ කීර්තියක් දිනාගෙන ඇති ආයතනයක් වන ‘විෂන් කෙයා’ එකමුතුවෙන් මෙම දියතරිප්පු ඇස් කණ්නාඩි කර්මාන්තයට යළි පණ දී එය අනාගත පරම්පරාවට දායාද කරන්න. ඒ අනුව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ගුණසෝම නවරත්න මහතාට එතෙක් පැවැති කම්හල වෙනුවට මෙම කුඩා කර්මාන්ත ශාලාව ඉදි කර දීම සහ අවශ්‍ය සියලුම තාක්ෂණ ආධාර ලබාදීම සිදුකරනු ලැබුවා. මෙම කුඩා කර්මාන්තශාලාවේ නිපදවනු ලබන දියතරිප්පු ඇස් කණ්නාඩි අලෙවි කර දීමට විෂන් කෙයා ආයතනය මැදිහත්ව සිටිනවා. ඉදිරියේදී ඔවුන්ගේ ඇස්කණ්නාඩි ප්‍රදර්ශනාගාරවලින් මෙම දියතරිප්පු ඇස් කණ්ණාඩි මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගික ජනතාවට ලැබේවි. දැන් ගුණසෝම නවරත්න මහතාගේ පුතා වන රොෂාන් නවරත්න තරුණයා මෙම කර්මාන්තයේ ඉදිරියට කරගෙන යාමට සූදානම්. ඔහු තවත් තරුණයන් කිහිපදෙනෙකු සමග මෙම කුඩා කර්මාන්ත ශාලාවේ අද සිටම වැඩ ආරම්භ කරනු ලබනවා. මෙම කටයුත්තෙන් අපි බලාපොරොත්තු වන වැදගත්ම දේ මෙම පාරම්පරික කර්මාන්තය අභාවයට යෑම වළක්වා එය ඉදිරි පරම්පරාවන් සඳහා ආරක්ෂා කර ප්‍රවර්ධනය කිරීමයි.”

මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, විෂන්කෙයා ආයතනයේ අධ්‍යක්ෂ ජනක ෆොන්සේකා යන මහත්වරු ද එක්ව සිටියහ.

 

 

දිලිනි සමන්මලි

Post Views: 1
Previous Post

රට ඉදිරියට යන්න බහුතර ජනවරමක් ලබා දෙන්න – රාජ්‍ය අමාත්‍ය ලාන්සා

Next Post

එජාපය දෙකඩ වෙයි – රනිල් අලියාගෙන් – සජිත් දුරකථනයෙන්

editor

editor

Next Post

එජාපය දෙකඩ වෙයි - රනිල් අලියාගෙන් - සජිත් දුරකථනයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved