අනවසරෙන් කුණු ගෙන ආ ව්‍යපාරික ධම්මික පෙරේරා අදටත් පොලිසියකට ගෙනවිත් ප්‍රශ්ණ කර නොමැති නමුත් අයිතින් ඉල්ලා සටන් කරපු ශිෂ්‍යයින් අදටත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවලට පෙනී සිටිමට සිදුව ඇති බව වෙනසක තරුණයේ සංවිධානයේ ජාතික කමිටුවේ සාමාජික ලහිරි විරසේකර මහතා පවසයි.
Post Views: 2