27 April 2024
#විනිවිද

ධම්මිකට ඇති නිදහස අයිතින් ඉල්ලන අපිට නෑ – ලහිරු කියයි

අනවසරෙන් කුණු ගෙන ආ ව්‍යපාරික ධම්මික පෙරේරා අදටත් පොලිසියකට ගෙනවිත් ප්‍රශ්ණ කර නොමැති නමුත් අයිතින් ඉල්ලා සටන් කරපු ශිෂ්‍යයින් අදටත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවලට පෙනී සිටිමට සිදුව ඇති බව වෙනසක තරුණයේ සංවිධානයේ ජාතික කමිටුවේ සාමාජික ලහිරි විරසේකර මහතා පවසයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *