නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී අද (29) දිවුරුම් දුන්නේය. නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.
නිමල් සිරිපාල – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ආචාර්ය සරත් අමුණුගම – විදේශ කටයුතු
මහින්ද සමරසිංහ – වරාය හා නාවික අමාත්‍ය
මහන්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය
රංජිත් සියඹලාපිටිය- විදුලි බල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
විජයදාස රාජපක්ෂ- අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
විජිත් විජයමුණි සොයිසා – ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය
ෆයිසර් මුස්තාෆා – පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය
ඩග්ලස් දේවානන්ද – පුනුරුත්ථාපන නැවත පදිංචි කිරීම උතුර සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු පිළිබඳව අමාත්‍ය
ආරුමුගම් තොණ්ඩමන් මහතා – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය
වසන්ත සේනානායක මහතා – සංචාරක හා වනජිවි අමාත්‍යවරයායි
සුරේෂ් වඩුවෙල් මහතා – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
ආනන්ද අලුත්ගමගේ මහතා – සංචාරක හා වනජිවි නියෝජ්‍ය අමාත්‍ය