27 April 2024
#දේශීය

නව අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී අද (29) දිවුරුම් දුන්නේය. නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.

නිමල් සිරිපාල – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ආචාර්ය සරත් අමුණුගම – විදේශ කටයුතු

මහින්ද සමරසිංහ – වරාය හා නාවික අමාත්‍ය

මහන්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය

රංජිත් සියඹලාපිටිය- විදුලි බල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය

විජයදාස රාජපක්ෂ- අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය

විජිත් විජයමුණි සොයිසා – ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය

ෆයිසර් මුස්තාෆා – පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය

ඩග්ලස් දේවානන්ද – පුනුරුත්ථාපන නැවත පදිංචි කිරීම උතුර සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු පිළිබඳව අමාත්‍ය

ආරුමුගම් තොණ්ඩමන් මහතා – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය

වසන්ත සේනානායක මහතා – සංචාරක හා වනජිවි අමාත්‍යවරයායි

සුරේෂ් වඩුවෙල් මහතා – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

ආනන්ද අලුත්ගමගේ මහතා – සංචාරක හා වනජිවි නියෝජ්‍ය අමාත්‍ය

Leave a comment

Your email address will not be published. Required fields are marked *