නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද පෙරවරු 10 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරෙණි.
දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පිළිවෙලින් ,
1. චමල් රාජපක්ෂ -රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
2. වාසුදේව නානායක්කාර – ජල සම්පාදන හා පලාප්රවාහන රාජ්‍ය අමාත්‍ය
3. ගාමිණී ලොකුගේ – නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
4. මහින්ද යාපා අබේවර්ධන – වාරි මාර්ග හා ග්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
5. එස්.බී. දිසානායක – ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
6. ජොන් සෙනෙවිරත්න – ආර්ථික හා ප්‍රතිප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
7.මහින්ද සමරසිංහ – රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
8. සී.බී රත්නායක – දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය
9.මහින්ද යාපා අබේවර්ධන – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික රාජ්‍ය අමාත්‍ය
10.සුසන්ත පුංචිනිලමේ – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රාජ්‍ය අමාත්‍ය
11.අනුර ප්‍රියදර්ශන යාපා – අභ්‍යන්තර වෙළෙඳ හා පාරිභෝගික සුභසාධන රාජ්‍ය අමාත්‍ය
12.සුසිල් ප්‍රේමජයන්ත – ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය
13. ප්‍රියංකර ජයරත්න – දේශිය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය
14. රංජිත් සියඹලාපිටිය – අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය
15. මහින්දානන්ද අලුත්ගමගේ – විදුලි බල රාජ්‍ය අමාත්‍ය
16. දුමින්ද දිසානායක – තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය
17. රෝහිත අබේගුණවර්ධන – බලශක්ති රාජ්‍ය අමාත්‍ය
18. දයාසිරි ජයසේකර – කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
19. ලසන්ත අලගියවන්න – රාජ්‍ය කලමණාකර රාජ්‍ය අමාත්‍ය
20. කෙහෙළිය රඹුක්වැල්ල – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා
21. අරුන්දික ප්‍රනාන්දු – සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා
22. තිලංග සුමතිපාල – තාක්ෂණ සහ නව උත්පාදන රාජ්‍ය අමාත්‍යවරයා
23. මොහාන් ද සිල්වා – මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා
24. විජිත බේරුගොඩ – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා
25 .රොෂාන් රණසිංහ – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
26. ජානක වක්කුඹුර – අපනයන කෘෂි කර්ම රාජ්‍ය අමාත්‍ය
27. විදුර වික්‍රමනායක – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
28. ශොහාන් සේමසිංහ – සංවර්ධන බැංකු රාජ්‍ය අමාත්‍ය
29. කනක හේරත් – වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය
30. දිලුම් අමුණුගම – ප්‍රවාහන සේවා කලමාකරණ රාජ්‍ය අමාත්‍ය
31. ලොහාන් රත්වත්තේ – මහා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
32. විමලවීර දිසානායක – වනජිවි සම්පත් රාජ්‍ය අමාත්‍ය
33. ජයන්තර සමරවීර – පරිසර රාජ්‍ය අමාත්‍ය
34 . සනත් නිශාන්ත – ධීවර හා මිරිදිය මත්ස්‍ය රාජ්‍ය අමාත්‍ය
35 . තාරක බාලසුරිය – සමාජ ආරක්ෂ රාජ්‍ය අමාත්‍ය
36. නිමල් ලාන්සා – ප්‍රජා සවිබල සහ වතු යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය
37. කාංචන විජේසුරිය – ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
38. ඉන්දික අනුරුද්ධ – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය
දිවුරුම් දීමෙන් අනතුරු සිටි සමුහ ඡායාරූපය
දිලිනි සමන්මලි