• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව රජයේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි (Update)

27 November 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද පෙරවරු 10 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරෙණි.

දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පිළිවෙලින් , 

 1. චමල් රාජපක්ෂ -රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

2. වාසුදේව නානායක්කාර – ජල සම්පාදන හා පලාප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය

3. ගාමිණී ලොකුගේ – නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 

4. මහින්ද යාපා අබේවර්ධන –  වාරි මාර්ග හා ග්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 

5. එස්.බී. දිසානායක – ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

6. ජොන් සෙනෙවිරත්න – ආර්ථික හා ප්‍රතිප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 

7.මහින්ද සමරසිංහ – රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය 

8. සී.බී රත්නායක – දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය 

9.මහින්ද යාපා අබේවර්ධන – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික රාජ්‍ය අමාත්‍ය 

10.සුසන්ත පුංචිනිලමේ   – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රාජ්‍ය අමාත්‍ය 

11.අනුර ප්‍රියදර්ශන යාපා  – අභ්‍යන්තර වෙළෙඳ හා පාරිභෝගික සුභසාධන රාජ්‍ය අමාත්‍ය 

12.සුසිල් ප්‍රේමජයන්ත  –  ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය 

13. ප්‍රියංකර ජයරත්න – දේශිය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය 

14. රංජිත් සියඹලාපිටිය – අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය 

15. මහින්දානන්ද අලුත්ගමගේ – විදුලි බල රාජ්‍ය අමාත්‍ය 

16. දුමින්ද දිසානායක – තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය 

17. රෝහිත අබේගුණවර්ධන  – බලශක්ති රාජ්‍ය අමාත්‍ය 

18. දයාසිරි ජයසේකර – කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය 

19. ලසන්ත අලගියවන්න – රාජ්‍ය කලමණාකර රාජ්‍ය අමාත්‍ය 

20. කෙහෙළිය රඹුක්වැල්ල – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා

21. අරුන්දික ප්‍රනාන්දු – සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා

22. තිලංග සුමතිපාල – තාක්ෂණ සහ නව උත්පාදන රාජ්‍ය අමාත්‍යවරයා

23. මොහාන් ද සිල්වා – මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා

24. විජිත බේරුගොඩ – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා

25 .රොෂාන් රණසිංහ –  මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 

26. ජානක වක්කුඹුර – අපනයන කෘෂි කර්ම රාජ්‍ය අමාත්‍ය 

27. විදුර වික්‍රමනායක  – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය 

28.  ශොහාන්  සේමසිංහ –  සංවර්ධන බැංකු  රාජ්‍ය අමාත්‍ය  

29.  කනක හේරත් – වරාය සංවර්ධන  කටයුතු  රාජ්‍ය අමාත්‍ය  

30. දිලුම් අමුණුගම –  ප්‍රවාහන සේවා කලමාකරණ රාජ්‍ය අමාත්‍ය 

31. ලොහාන් රත්වත්තේ  – මහා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 

32. විමලවීර දිසානායක  – වනජිවි සම්පත් රාජ්‍ය අමාත්‍ය 

33. ජයන්තර සමරවීර  – පරිසර රාජ්‍ය අමාත්‍ය 

34 . සනත් නිශාන්ත  –  ධීවර හා මිරිදිය මත්ස්‍ය රාජ්‍ය අමාත්‍ය 

35 . තාරක බාලසුරිය –  සමාජ ආරක්ෂ රාජ්‍ය අමාත්‍ය 

36. නිමල් ලාන්සා –  ප්‍රජා සවිබල සහ වතු යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය

37. කාංචන විජේසුරිය – ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

38. ඉන්දික අනුරුද්ධ – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය

 දිවුරුම් දීමෙන් අනතුරු සිටි සමුහ ඡායාරූපය 

දිලිනි සමන්මලි 

Post Views: 8
Previous Post

කරූ සමඟ සජිත් – රනිල් වික්‍රමසිංහ හමුවීමට සැරසෙයි…

Next Post

රාජ්‍ය සේවය විධිමත් කිරීමට කටයුතු කල යුතුයි – ජනපති

editor

editor

Next Post

රාජ්‍ය සේවය විධිමත් කිරීමට කටයුතු කල යුතුයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved