27 April 2024
#දේශීය

රාජ්‍ය සේවය විධිමත් කිරීමට කටයුතු කල යුතුයි – ජනපති

රාජ්‍ය අංශය දිරිමත් කරලා රාජ්‍ය අංශය මගින් ජනතාව සේවය කරන්න කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.  ජනාධිපතිවරයා අද (27) පත්විම් ලබා ගත් රාජ්‍ය අමාත්‍යවරුන්ට පත්වීම් ලිපි ලබා දෙමින් කියා සිටියේ රාජ්‍ය සේවය ක්‍රියා කිරිමේදී නිවැරදිව කටයුතු කල යුතු බවයි.

රට ඉදිරියට ගෙන යාමට රාජ්‍ය සේවය දිරිමත් කල යුතුයි. එසේම කාන්තාවන්ට ප්‍රමුඛ ස්ථානයක් ලබා දිය යුතු බව ජනාධිපතිවරයා පැවසිය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *