8 September 2024
#දේශීය

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද …..! තීරණය රැසක් …. !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අද (20) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවල ප්‍රගතියය හා පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

එසේම ආණ්ඩුවෙන් ඉවත් වු 16 දෙනා සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන බවත් වාර්තා වේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකු මධ්‍යම කාරක සභාවට සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *