• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවට යළිත් විශිෂ්ඨ ජයක් – එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදයි

19 September 2018
in ක්‍රීඩා

ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ අද පැවති අර්ධ අවසන් පූර්ව තරඟයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදා සුවිශේෂී ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අනුව අද පැවති තරගයේදී වට 3ට 0 ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමිවිය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග ආරම්භයේ සිටම දැළ අසලම රැදෙමින් සිය අනසක පැතිරවීමට සමත් විය. පළපුරුදු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩකයින්ට දැඩි ප්‍රහාර එල්ල කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 20 සීමාවට පැමිණීමට අවස්ථාව ලබා දුන්නේ එක් වතාවක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය 25 – 20, 25-17 සහ 25-15 වශයෙන් ලකුණු ලබාගත් අතර හෙට දිනයේ පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරඟය සදහා ඉරාක කණ්ඩායම සමග තරඟ වැදීමට නියමිතය.

Post Views: 30
Previous Post

ඉහල දැමුනු පාන්පිටිමිල පහල දැමීමට ඇමති රිෂාඩ් බේකරි හිමියන්ට පොරොන්දුවෙයි 

Next Post

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද …..! තීරණය රැසක් …. !

editor

editor

Next Post

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද .....! තීරණය රැසක් .... !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved