• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිල පුවත් පමණක් පිළිගන්න – රජය විසින් ජනතාවට දැනුම් දෙයි

25 April 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂක මෙහෙයුම්වලට අදාළව තොරතුරු වාර්තා කිරීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරන ලද නිල පුවත් පමණක් පිළිගන්නා ලෙස රජය විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ පසුගිය 21 වන දින සිදුවූ මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතු කොට ගෙන එම ත්‍රස්තවාදී ක්‍රියාවන් මුලින් උපුටා දැමීම සඳහා රජය මේ වන විට ත්‍රිවිධ හමුදාව ඇතුලු පොලිසියට අවශ්‍ය බලතල පවරාදී ඇති බැවින් මෙම සිද්ධීන්ට සම්බන්ධ සැකකරුවන් හා අදාළ පුද්ගලයන් අත්අඩංගුවට සිදුකරනු ගැනීම, විමර්ශන හා මෙහෙයුම් කටයුතු ආරක්ෂක හමුදාව විසින් අඛණ්ඩව සිදුකරනු ලබන බවයි.

ඒ පිළිබඳ තොරතුරු වාර්තා කිරීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරන ලද නිල පුවත් පමණක් පිළිගන්නා ලෙස රජය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.

ආරක්ෂක අංශ විසින් සිදුකරනු ලබන මෙම මෙහෙයුම් හා විමර්ශන කටයුතු පිළිබඳව අවිධිමත් සන්නිවේදනයන් ඔස්සේ විවිධ වාර්තා වීම් සිදුවීම හේතුකොට ගෙන මහජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත්වීම මෙම මෙහෙයුම් විමර්ශන කටයුතුවලට ද බාධාවක් ලෙස ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබේ.

එමෙන්ම මෙම මෙහෙයුම් කටයුතුවලට අදාළව ඇතැම් පුද්ගලයන් විසින් සිදුකරනු ලබන කෙටි පණිවුඩ, කටකතා හා වෙනත් අවිධිමත් සන්නිවේදනයන් හේතුවෙන් මහජනතාව දැඩි ලෙස කලබල වීම ඔවුන්ගේ දෛනික කටයුතුවලට බාධාවක් වන බැවින් විමර්ශන හා මෙහෙයුම් කටයුතු පිළිබඳව මහජනතාවට දැනුම්වත් කළයුතු ඉතා වැදගත් තොරතුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරන ලද නිල ප්‍රවෘත්ති මගින් දැනුම්දීමට අවශ්‍ය කටයුතු සලසා ඇත. ඒ අනුව අවිධිමත් සන්නිවේදනයන් ඔස්සේ ලැබෙන තොරතුරුවලට කලබල නොවන ලෙස සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් රජය ඉල්ලා සිටී.

Post Views: 2
Previous Post

ආරක්ෂක ලේකම් පුටුවට …දයා ද ? ඉලංගකොන් ද ?

Next Post

හේමසිරිගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත

editor

editor

Next Post

හේමසිරිගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

28 May 2025
ඇමරිකාවෙන් දැඩි තීරණයක්

ඇමරිකාවෙන් දැඩි තීරණයක්

28 May 2025
අනතුරු අඟවමින්  AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි

අනතුරු අඟවමින් AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි

28 May 2025
අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

28 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

28 May 2025
ඇමරිකාවෙන් දැඩි තීරණයක්

ඇමරිකාවෙන් දැඩි තීරණයක්

28 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved