27 April 2024
#දේශීය

ආරක්ෂක ලේකම් පුටුවට …දයා ද ? ඉලංගකොන් ද ?

නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා හෝ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

රජයේ විශ්වාසනීය ආරංචි මාර්ග කියා සිටියේ මේ වන විට මොවුන් දෙදෙනාගේ නම් පමණක් ආරක්ෂක ලේකම් ධුරය සඳහා යෝජනා වී ඇති බවයි. මොවුන් දෙදෙනාගෙන් කෙනෙකු මෙම තනතුර සඳහා පත් කරනු ඇති බව රජයේ ඉහළ ආරංචි මාර්ග සඳහන් කර සිටි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *