• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පහත රට එළවළු මිල ඉහළට

30 October 2024
in දේශීය
පහත රට එළවළු මිල ඉහළට
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

හෙට ට (31 වැනිදා) යෙදී තිබෙන දීපවාලී උත්සවය හෙතුවෙන් පහත රට එළවළු සඳහා ඉල්ලුම වැඩිවීමත් සමග එම එළවළු මිල ගණන් ඊයේ (29 වැනිදා) දිනයේදී ඉහළ ගොස් තිබිණි.

තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ උඩරට එළවළු මිල සාමාන්‍ය තත්ත්වයක පැවතියත් පහතරට එළවළු මිල ගණන් ඊයේ ඉහළ ගොස් තිබිණි.

ඒ අනුව, වම්බටු කිලෝවක තොග මිල රුපියල් 280 ත් 300 ත් අතර මිලක් දක්වාද, මෑ කරල් කිලෝවක තොග මිල රුපියල් 250 ත් 300 ත් අතර මිලක් දක්වාද, පතෝල කිලෝවක තොග මිල රුපියල් 150 ත් 200 ත් අතර මිලක් දක්වාද ඉහළ ගොස් තිබිණි.

වට්ටක්කා කිලෝවක තොග මිලද රුපියල් 120 ක් දක්වා වැඩිවී තිබිණි. එමෙන්ම, අමු මිරිස් කිලෝවක්ද අලෙවි කෙරුණේ රුපියල් 280 ත් 350 ත් අතර තොග මිලකටය.

කෙසේ නමුත්, උඩරට එළවළු වර්ග අතරින් ඉහළ මිලක පැවතියේ බෝංචි සහ මාළු මිරිස් සඳහා පමණි. බෝංචි කිලෝවක තොග මිල රුපියල් 330 ත් 350 ත් අතර මිලක් දක්වාද, මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 480 ත් 500 ත් අතර තොග මිලක් දක්වාද ඉහළ ගොස් තිබිණි.

උඩරට එළවළු අතරින් කැරට් සහ ගෝවා කිලෝවක තොග මිල රුපියල් 50 ක් දක්වා පහත වැටී තිබිණි. එහෙත් සිල්ලර වෙළෙඳපොළේ කැරට් කිලෝවක් රුපියල් 160 කට අලෙවි කෙරේ.

Post Views: 51
Previous Post

දීපවාලි දීමනාව රු 10,000කින් ඉහළට

Next Post

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

Editor TTV News

Editor TTV News

Next Post
උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සමේ පිළිකා අවදානම ගැන  විශේෂඥ වෛද්‍යවරියකගෙන්  අනතුරු ඇඟවීමක්

සමේ පිළිකා අවදානම ගැන විශේෂඥ වෛද්‍යවරියකගෙන් අනතුරු ඇඟවීමක්

7 May 2026
පළාත් කිහිපයකට  උණුසුම් කාලගුණය පිළිබඳ  රතු නිවේදනයක්

පළාත් කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ රතු නිවේදනයක්

7 May 2026
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල  ප්‍රගතිය විමසීමට  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ  ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය විමසීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක්

7 May 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින්  හමාස් ප්‍රධාන සාකච්ඡාකරුගේ  පුත්‍රයෙකු මියයයි

ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් ප්‍රධාන සාකච්ඡාකරුගේ පුත්‍රයෙකු මියයයි

7 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

A9 මාර්ගයේ අඹතැන්න ප්‍රදේශයේ  කොටසක් පිඟා ඔයට නාය යයි

A9 මාර්ගයේ අඹතැන්න ප්‍රදේශයේ කොටසක් පිඟා ඔයට නාය යයි

7 May 2026
ව්‍යාජ ඩොලර් 5200ක් සමඟ  ටජකිස්ථාන ජාතිකයින්  දෙදෙනෙකු  ගාල්ලේදී අත්අඩංගුවට

ව්‍යාජ ඩොලර් 5200ක් සමඟ ටජකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු ගාල්ලේදී අත්අඩංගුවට

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved