• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප‍්‍රතාපවත් නායකත්ව සුසංයෝගය දිනවන්න – ජානිපෙ නායක විමල් කියයි

10 October 2019
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

සෑම සියලූ අතින් බිඳ වට්ටවා ඇති රට යළි ගොඩගත හැක්කේ තිස් අවුරුදු යුද්ධය නිමකොට ‘සයනයිඞ් කරල ගෙල බැඳි දරුවා’ යළි පාසල වෙත යොමු කළ, සිංහල, මුස්ලිම් දරුවන්ට බෝම්බ බියෙන් තොරව පාසල වෙත යාමට මග පෑදු ගෝඨාභය – මහින්ද සුසංයෝගයට මිස අන් කිසිවකුට නොවන බවත් ඒ සුසංයෝගය දිනවීම තම දරුවාට සුරක්‍ෂිත හෙට දවසක් උදාකර දීමට වෙහෙසෙන මෙරට සියලූ මිනිසුන්ගේ අත්හළ නොහැකි වගකීමක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (09) අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ ජය තහවුරු කරන රැලි මාලාවේ පළමුවැන්න අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා ” 2005 දී බලයට ආපු මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට, ගෝඨාභය රාජපක්‍ෂයන් සමඟ එකතුවෙලා මේ රටේ එවකට පැවැති බරපතළම ප‍්‍රශ්නයට විසඳුම් දීමට පුළුවන් වුණා. එදා මහින්ද – ගෝඨාභය සුසංයෝගයෙන් මේ රටේ ජනතාව මරබියෙන් බේරා ගත්තා. සයනයිඞ් කරල බෙල්ලේ එල්ලා තිබූ දෙමළ දරුවා පාසල් යැවීමට, සිංහල, මුස්ලිම් දරුවන්ට බෝම්බ බියෙන් තොරව පාසල් යාමට හැකි පරිසරය හැදුවේ මේ මහින්ද – ගෝඨාභය සුසංයෝගයයි. එහෙම නම් අද මේ රට වැටී ඇති වළෙන් ගොඩගත හැක්කේ ද වෙන කාටවත් නොවෙයි මහින්ද – ගෝඨාභය සුසංයෝගයට පමණයි. ගෝඨාභය රාජපක්‍ෂයන් මෙහිදී පැවසුවා, අලි – මිනිස් ගැටුමට ද විසඳුම් ලබා දෙන ආකාරය ගැන. එතුමා කිව්වේ අපේක්ෂකත්වය ලැබුණාට පසුව මලයාලම් භාර ඔප්පු කිරීමට ඇතින්නියන් 07 දෙනෙකු මරා දැමීම ගැන නොවෙයි. අද ජනතාව ඉල්ලා සිටින්නේ මේ පිංබිම රකින්න පුළුවන්, ආර්ථික බලය ගොඩනගන්න පුළුවන්, සහරාන්ලාගේ බෝම්බ බිය තුරන් කළ හැකි නායකයෝ. ඒ නායකත්වය තිබෙන්නේ මේ වේදිකාව තුළයි. ‘ගෝඨාභය – මහින්ද’ ඒ නායකත්වයයි. ඒ නිසා මේ මව් පොළොව ඉල්ලන ඒ ප‍්‍රාර්ථනාවේ කොටස්කරුවන් වෙමුෟ විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයනි, ඔබේ දායකත්වයත් මෙරටට පැමිණ ලබා දෙන්න’’

Post Views: 10
Previous Post

DLB SWEEP APP යෙදුම හඳුන්වා දෙයි

Next Post

පරිසරය රැක ගන්න බලයට එන නායකයින් කටයුතු කළ යුතු බව ජනපති කියයි 

editor

editor

Next Post

පරිසරය රැක ගන්න බලයට එන නායකයින් කටයුතු කළ යුතු බව ජනපති කියයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

22 August 2025
මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

22 August 2025
මියන්මාර – ඉන්දියානු දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්

මියන්මාර – ඉන්දියානු දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්

22 August 2025
රනිල්ගේ  පාක්ෂිකයෝ හඩා වැලපෙයි  !!! – ‘සර්ට අපි  ඉන්නවා ‘

රනිල්ගේ  පාක්ෂිකයෝ හඩා වැලපෙයි !!! – ‘සර්ට අපි  ඉන්නවා ‘

22 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

22 August 2025
මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

22 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved