• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුව විසුරුවයි

25 September 2024
in දේශීය, පුවත්
පාර්ලිමේන්තුව විසුරුවයි

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින්  (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.

විසුරුවා හැරීමට අදාළ ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු ගැසට් නිවේදනයද නිකුත් කෙරිණ.

මේ අනුව පාර්ලිමේන්තු මැතිවරණය ලබන නොවැම්බර් මාස 14 පැවැත්වෙන අතර ඒ සඳහා නාම යෝජනා කැඳවීම ඔක්තෝබර් මස 4-11 අතර සිදු කෙරේ. නව පාර්ලිමේන්තුව කැඳවීම දිනය වන්නේ නොවැම්බර් 21 යි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග එහි සියලුම මන්ත්‍රීවරුන්ගේ ධූර අහෝසිවී යන්නේය.

ජනාධිපතිවරයා විසින් මෙසේ විසුරුවා හැරුණේ මෙරට නව වැනි පාර්ලිමේන්තුවයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ අත්සන් තැබීය.

පාර්ලිමේන්තුව විසුරුවා හරිනු නොලැබුවේ නම් එහි කටයුතු ලබන වසරේ අගෝස්තු මාසය දක්වා කරගෙන යාමට ඉඩ ප්‍රස්ථාව තිබිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් දින දහයකින් පසු දින හතක් ඇතුළත නාම යෝජනා කැඳවිය හැකිවේ. එමෙන්ම ගැසට් නිවේදනය නිකුත් කර දින 52ත් 66ත් අතර කාලයේදී මැතිවරණය පැවැත්විය යුතු බව සඳහන්වේ.

Post Views: 42
Previous Post

නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත

Next Post

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්

Editor TTV News

Editor TTV News

Next Post
ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved