2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඊයෙ (02) මධ්‍යම රාත්රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
ඒ අනුව බලන මැයි 14 වනදා අභිනව පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාල ගැසට් පත්‍රයේ සඳහන් කර තිබේ.
එම ගැසට් පත්‍රය පහත පරිදි වේ.
දිලිනි සමන්මලි
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved