27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ගැසට් පත්‍රය මෙන්න

2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඊයෙ (02) මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

ඒ අනුව බලන මැයි 14 වනදා අභිනව පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාල ගැසට් පත්‍රයේ සඳහන් කර තිබේ.

එම ගැසට් පත්‍රය පහත පරිදි වේ.

 

 

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *