27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේ විසුරුවයි – ඡන්දය අප්‍රේල් 25 වනදා

පාර්ලිමේන්තුව අද(02) මධ්‍යම රාත්‍රියේ දී විසුරුවාහැරීමට අදාළව ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණාලයට යොමු  කර තිබේ.

ඒ අනුව අප්‍රේල් 25 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ලෙස යොදා තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අද පස්වරුවේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් තබා තිබේ.

 

 

 

දිලිනි සමන්මලි 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *