• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

බෙලිඅත්ත – කොළඹ දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ආරම්භ කරයි

25 September 2019
in සංවර්ධන
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ බෙලිඅත්ත දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඊයේ (24) සිය මංගල ගමන ආරම්භ කළේ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතාගේ ආරම්භක සංඥාවෙනි. දුම්රියට යොදා ගන්නේ ඉන්දියාවෙන් ආනයනය කළ එස් 13 වර්ගයේ අති සුඛෝපභෝගි දුම්රියක් වේ.

බෙලිඅත්ත – කොළඹ දෛනිකව එන යන දුම්රිය මගීන්ගේ ඉල්ලුම සැලකිල්ට ගනිමින් මෙම දුම්රිය ධාවනයට එක් කර තිබේ. කොළඹ බෙලිඅත්ත දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මරදානෙන් පිටත් වන්නේ සවස තුනට වෙයි. කොළඹ කොටුවෙන් පස්වරු 03.10ට ගමන් කරන එම දුම්රිය බෙලිඅත්තට ළඟා වන්නේ සවස 06.05ට වේ. සෑම දිනකම උදෑසන 02.15ට බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කරන දුම්රිය කොළඹ කොටුවට උදෑසන 05.04ටද මරදානට 05.10ටද ළඟා වෙයි. දුම්රිය නවත්තන්නේ අලුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, වැලිගම, මාතර, කැකණදුර, වැවුරුකන්න වේ.

ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන්නේ කොළඹ සිට උතුරට සහ නැගෙනහිරට වයඹට ගමන් ගන්නා දුම්රිය ඉල්ලක්ක කර මෙම නව දුම්රියේ කාල සටහන සකසා ඇති බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය අර්ජුන මහතා “දුම්රිය කියන්නේ පොදු ප්‍රවාහනයේ ලාභදායි සැපපහසු ප්‍රවාහන විධිය. දුම්රිය සේවාව දියුණු කළොත් මේ වන විට පොදු ප්‍රවාහනයේ ගැටළු රැසකට විසදුම් සොයා ගන්න පුළුවන්. ඒ අනුව අපි මේ කෙටි කාලය තුළ දුම්රිය සේවාවේ සාධනීය වෙනස්කම් රැසක් කිරීමට කටයුතු කළා. නව දුම්රිය මැදිරි වගේම දුම්රිය එංජින් ලංකාවට ඉන්දියාවෙන් සහ චීනයෙන් ගෙන ආවා. මහව – ඕමන්තේ, කැළණිවැලි දුම්රිය මාර්ග සංවර්ධනයට පියවර ගත්තා. තවත් බොහෝ ව්‍යාපෘති සිදු වෙමින් පවතනිවා. මේ සියලු දේවල්වල ප්‍රතිඵලයක් ලෙසට ඉදිරියේදී දුම්රිය සේවාව ඉදිරියට පැමිණෙනු ඇතැයි මම විශ්වාස කරනවා….”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

මෙම අවස්ථාවට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඇතුළුව සම්භාවනීය අමුත්තන් රැසක් එක් වූහ.

Post Views: 8
Previous Post

යෝෂිත රාජපක්ෂ යළි නාවික හමුදා සේවයට

Next Post

මිය ගිය හා විදේශගත ඡන්දදායකයන්ගේ ගැන විමසීමක් – මැතිවරණ කොමිෂන් සභාව

editor

editor

Next Post

මිය ගිය හා විදේශගත ඡන්දදායකයන්ගේ ගැන විමසීමක් - මැතිවරණ කොමිෂන් සභාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

3 July 2025
කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

3 July 2025
මාල ගෙල බඳින්නේ බලාගනයි !

මාල ගෙල බඳින්නේ බලාගනයි !

3 July 2025
E-8 වීසා ගැන ආරංචිය සුබයි

E-8 වීසා ගැන ආරංචිය සුබයි

3 July 2025

Recent News

ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

3 July 2025
කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

3 July 2025
මාල ගෙල බඳින්නේ බලාගනයි !

මාල ගෙල බඳින්නේ බලාගනයි !

3 July 2025
E-8 වීසා ගැන ආරංචිය සුබයි

E-8 වීසා ගැන ආරංචිය සුබයි

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

3 July 2025
කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved