27 April 2024
#දේශීය

මිය ගිය හා විදේශගත ඡන්දදායකයන්ගේ ගැන විමසීමක් – මැතිවරණ කොමිෂන් සභාව

2019 ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී සිදුවන අවභාවිතය වැළැක්වීම සඳහා මිය ගිය හා විදේශගත ඡන්දදායකයින්ගේ තොරතුරු ලබා ගැනීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ 2018 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත් ඡන්දදායකයින් අතරෙන් 2019.10.01 දින වන විට මිය ගිය හෝ විදේශගත ඡන්දදායකයන්ගේ තොරතුරු 2019.10.05 දිනට පෙර පදිංචි ප්‍රදේශයට අදාළ දිස්ත්‍රීක් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වෙත දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *