27 April 2024
#දේශීය

මහමැතිවරණයක් අවශ්‍යයි – මහින්ද රාජපක්ෂ කියයි

අස්ථාවර වී ඇති රටක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ හැකි එකම ක්‍රමය වන්නේ මහ මැතිවරණයක් පැවැත්වීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය හා මහ මැතිවරණය යන කරුණු යටතේ අග්‍රාමාත්‍ය කර්යාලයේ දි අද (02) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

කැඳවා ඇති මහ මැතිවරණයක් නොපවත්වන ලෙස ඉල්ලන දේශපාලන පක්ෂ සිටින එකම රට ලංකාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.

කෙටි කලකින් රට නැවතත් ස්ථාවර වන බවද අග්‍රාමාත්‍යවරයා එහි දි සඳහන් කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *