• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

මාතලේ ගොවින්ට පොහොර ලබා දෙයි

23 September 2022
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරි මහ කන්නයේදී වී වගාව සදහා රසායනික පොහොර 70%ක් හා කාබනික පොහොර 30%ක් වශයෙන් ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ ලබාදී ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ සරත් විජේකෝන් මහතා පවසයි.

ඉදිරි මාස් කන්නයේ මහ වාරිමාර්ග කලාපවල වී වගාව සදහා හෙක්ටයාර් එකකට යුරියා කිලෝ 157ක්, ටී.එස්.පී 38.5ක් , එමිඔිපී 42ක් වශයෙන් ලබාදීමටත් සුළු වාරිමාර්ග හා වර්ෂා පෝෂිත සදහා වගාවන් සදහා යුරියා කිලෝ122.5ක් ටී.එස්.පී 38.5ක් එමි.ඔි.පී 35ක් වශයෙන් රසායනික පොහොර ලබාදීමට තීරණය කොට ඇති බවත් 30%ක් වු කාබනික පොහොර නම් කරන ලද පුද්ගලික ආයතන 10කින් කැමැති ආයතනයකින් ලබාගැනීමේ අවස්ථාවද ගොවීන් වෙත ලබාදී තිබෙන බවත් විජේකෝන් මහතා පැවැසීය. එසේම හෙක්ටයාරයකට කාබනික පොහොර සදහා රුපියල් විසි දහසක මුදලක් ලබාදීමට නියමිතය.

සුම් තාක්ෂණය ඔස්සේ පැවැති මාතලේ දිස්ත්‍රික් කෘෂීකර්ම කමිටුවට සහභාගි වෙමින් විජේකෝන් මහතා මෙම අදහස් පළකළේය.

මහ වාරිමාර්ග හෙක්ටයාර් 8047ක් , සුළු වාරිමාර්ග හෙක්ටයාර් 8655ක් හා වර්ෂා පෝෂීත 4566ක් වශයෙන් හෙක්ටයාර් 21269ක් මාතලේ දිස්ත්‍රික්කයේ වී වගා කිරීමට නියමිතය.

මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වූහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 1
Previous Post

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීමට සහයෝගය දක්වයි

Next Post

ජාතික සභාවට මන්ත්‍රීවරුන් නම් කෙරේ

editor

editor

Next Post

ජාතික සභාවට මන්ත්‍රීවරුන් නම් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved