• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ පැරිණි පොලිස් ඉඩමේ ගැටලුව මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ මුලිකත්වයෙන් විසදා අවසන්

26 August 2022
in දේශීය

කැබිනට් තීන්දු දෙකකුත් තිබියදී දශකයට ආසන්න කාලයක් තිස්සේ විසදීමට අපොහොසත්ව තිබූ මාතලේ නගර මධ්‍යයේ පිහිටි පොලිස් ස්ථානය සහිත බිම් කොටස නාගරික සංවර්ධනය උදෙසා යොදාගැනීමේ සැලසුම ක්‍රියාත්මක කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා පැවකි රැස්වීමේදී එකඟතාවයකට පැමිණීමට සියලු පාර්ශව එකඟවීම සිදුවිය.

මහජන සේවය සදහා පිහිටුවන රජයේ ආයතන සතු වත්කම් පිළිබඳව අනවශ්‍ය ගැටළු වලට මුහුණ දීමට වඩා මහජනතාව අපේක්ෂිත අරමුණු සඳහා වැඩ කිරීම අවශ්‍ය වන බවත් මෙම අවස්ථාවේදී සියලු පාර්ශව කැපකිරීම් කරමින් මෙම එකඟතවයට එළැඹීම පිලිබද ස්තුතිය පලකරන අතරම මෙම ගැටලුව විසඳාලීම සඳහා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ මැදිහත්වීම සිහිපත් කරන බවත් මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අවධාරණය කෙළේය.

දෙසතියක් ඇතුලත මෙම පාර්ශව අතර අවබෝධතා ගිවිසුමකට පිවිසීමත්, අවශ්‍ය සැලසුම් පිලිබද අවසාන තීරණ ගැනීමට කටයුතු කිරීමටත් සියලු පාර්ශව එකඟ වූ අතර මෙම සාකච්ඡාවට මාතලේ නගරාධිපති සන්දනම් ප්‍රකාශ් ,හිටපු මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිලධාරී එස්.බී.රත්නායක, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් පසන් රත්නායක, පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මින් ඇතුළු රාජ්‍ය නිලධාරිහු ද, නගර සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, මාතලේ සහකාර දිස්ත්‍රික් ලේකම්, පොලිස් මුලස්ථාන නියෝජ්‍ය පොලිස්පති වරයා සහ පළාත් භාර නියෝජය පොලිස්පති ඇතුළු නිලධාරින් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේද රැස්වීමට සහභාගී වූහ .

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 14
Previous Post

බිමත්ව දියනෑමට ගිය සිව් දෙනෙකු අතුරුදහන්

Next Post

පාසල් දිවා ආහාරයේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට ඇමරිකාවෙන් ප්‍රදානයක්

editor

editor

Next Post

පාසල් දිවා ආහාරයේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට ඇමරිකාවෙන් ප්‍රදානයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved