• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යල කන්නයට පොහොර සූදානම් – පොඩි මෝල් වී ඉල්ලයි

1 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

යල කන්නය අස්වැද්දීම සඳහා අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් එක් ලක්ෂ පනස්දහසක් ගෙන්විමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පොඩි මෝල් වී ඉල්ලයි 

මේ අතර රටතුල සමස්ථ සහල් ඉල්ලුමෙන් සීයට හැටක් සපයන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් 90% මේ වනවිට වී තොග නොමැතිව අකර්මණ්‍ය වී ඇතැයි සමස්ථ ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

අද  පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ අතර 
 දැනට රටතුල පවතින සහල් හිගයට හේතුව සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් වලට වී නොමැති වීම බව පෙන්වා දුන් ඔවුන් හැකි ඉක්මණින් තමන්ට වී තොග නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.
 
සතොස සහ සමූපකාර වල නාඩු සහ සම්බා සහල් හිගයක් ඇතිවෙමින් තිබෙන බව පෙන්වා දෙන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් කීරි සම්බා අතිරික්තයක් ඇති බවද කියති. මෙම අවස්ථාවේ ජනතාව කීරි සම්බා පරිභෝජනය නොකරන බව පෙන්වා දෙන ඔවුන් මහාපරිමාණ වී මෝල් හිමියන්ට සැපයීමට හැකිවී ඇත්තේ රටේ සහල් ඉල්ලුමෙන් සීයට විසිපහක ප්‍රමාණයක් පමණක් බවද එහිදී පැවසිණ.
 
මීට මාස කීපයකට පෙර කීරි සම්බා වී මිළ නාඩු සහ සම්බා වී මිළට වඩා අඩු අගයක් ගත් බව පවසන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් කීරි සම්බා මිළ රුපියල් 125 ක් වීම හේතුවෙන් මේ වන විට මහා පරිමාණ වී මෝල් හිමියන් කීරි සම්බා කිලෝවකින් සමාන්‍යයෙන් ලබන ලාභයට අමතරව රුපියල් 20-25 දක්වා අමතර ලාභයක් ලබන බවත් සඳහන් කෙරිණ.
 
Post Views: 7
Previous Post

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවත් ගෙදර ඉඳලා වැඩ !

Next Post

නාවලපිටිය සභාපති (එජාප ) ඇඳිරි නීතිය කඩලා බූරු ගහලා

editor

editor

Next Post

නාවලපිටිය සභාපති (එජාප ) ඇඳිරි නීතිය කඩලා බූරු ගහලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved